ප්‍රොජෙක්ට් එකකට යන අතරතුර
ප්‍රොජෙක්ට් එකකට යන අතරතුර ෆොටෝ ටිකක් ගත්තා
ප්‍රොජෙක්ට් එකකට යන අතරතුර ෆොටෝ ටිකක් ගත්තා
පොඩ්ඩෙක්ට පරිත්‍යාග කරන්න ගෙනාපු බයිසිකලයක් පැද්දා
මේ දවස් වල ඉතිං වෙනදට වඩා ඇහැරලා ඉන්නවා. වැඩත් කරනවා. මහන්සි වෙලාවට සහ වහින වෙලාවට මේ වගේ ෆේස්බුක්, Youtube බලලා, යාලුවොත් එක්ක චැට් කර කර ඉන්නවා.
පුංචි දෝණියෙක් එක්ක ෆොටෝ එකක් ගත්තා
අම්මගෙන් ආශිර්වාද අරගෙන ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා
ගෙදර ඉන්න දවසෙ වෙබ්සයිට් එකක් හදන්න කියලා