ප්රොජෙක්ට් එකකට ගිහින් එන ගමන් ලස්සන තැනක නතර වුනා
ප්රොජෙක්ට් එකකට ගිහින් එන ගමන් දියතලාවෙ ලස්සන තැනක නැවතිලා ෆොටෝ ටිකක් ගත්තා
ප්රොජෙක්ට් එකකට ගිහින් එන ගමන් දියතලාවෙ ලස්සන තැනක නැවතිලා ෆොටෝ ටිකක් ගත්තා
දියතලාවෙ ආච්චි අම්ම හමුවුනොත් හැමදාම මේ වගේ ආදරය ආශිර්වාදය ලැබෙනව
පවුල් ගොඩකට උදව් කරන්න බුත්තල යන්න සූදානම් වෙන ගමන්
ගයාන් මල්ලි ආවා ඔන්න අලුත් අවුරුද්දේ මාව බලලා යන්න
කංචන අයියත් එක්ක ප්රොජෙක්ට් එකකට ගිය දවසක්
අපි සෙනෙහසේ චාරිකාව තුළදී හමු වුන ඉතාමත් අසරණ වියපත් ආච්චිලා සීයලා කිහිප දෙනෙකුටම වියළි ආහාර පාර්සල් ලබා දුන්නා. ඔවුන් නොසෑහෙන්න පිං දුන්නා.