විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන

විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන

2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහනට සහභාගී වූ අවස්ථාව

වසර 13ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන්

වසර 13ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන්

2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන – රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන” කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under “BEST COMMUNITY EMPOWERMENT PROGRAM”)

 

 

සරසවිය Dancing Studio වෙබ් අඩවිය නිර්මාණය

සරසවිය Dancing Studio වෙබ් අඩවිය නිර්මාණය

ඔබගේ මංගල උත්සවය හැඩ කරගන්නා ගමන් තවත් අසරණ දරුවෙකුගේ ජීවිතය හැඩ කරන්න දායක වෙන්න දැන් ඔබටත් පුලුවන් !

අති දක්ෂ නර්ථන ශිල්පීන්ගේ සේවාව ඔබටත් අවශ්‍යයිද? ඔබගේ සංස්කෘතික වැඩසටහන්, මංගල උත්සව ආදියට අවශ්‍ය නැටුම් කණ්ඩායම් වල සේවාව දැන් ඔබට Sarasawiya Dance Studio හරහා හෝ Gayan Buddika මහතා සම්බන්ධ කරගෙන ලබාගත හැක. ඒ වගේම නර්ථනය ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඕනෑම කෙනෙක්ට නර්ථනය ඉගෙන ගන්න විශිෂ්ට තැනක් තමයි මේ නර්ථනායතනය.