පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක්
ප්රථම වෙබ් අඩවිය ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හම්බන්තොට දිස්ත්රික්කයේ වීරකැටිය කසාගල රජමහා විහාරස්ථානයේ දී අන්තර්ජාලයට මුදාහැරීම සිදුකරන ලදි.

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් පරිත්‍යාග කිරීමක් ගලේවෙල ප්‍රදේශයේදී අද දිනයේදී සිදුකලා
වෙබ් අඩවි 200කට ආසන්න ප්‍රමාණයක් ඉදිරි සති කිහිපයේදී අන්තර්ජාලයට නිකුත් කිරීමට නියමිතය
අම්මගෙන් ආශිර්වාද අරගෙන ප්‍රොජෙක්ට් එකකට පුත්තලම් යන්න කලින්
ගෙදර ඉන්න ටිකේ බිස්නස් වැඩ ටිකක්වත් කරගන්න ඕන. එතකොට මේ මාස දෙක කරදරයක් නැතුව ලංකාව පුරා සංචාරය කරන්න පුලුවන්.
“ලොකු උනත්, පොඩි උනත් හැම විටම හැම ගමනක්ම වැදගත්” නිසා ඔයාලට මතකනේ මම Tripmo අනුරාධපුර වෙබ් අඩවිය නිර්මාණය කරලා මිත්‍රයෙක්ට මගේ දැනුමෙන් සත්කාරයක් කලා.