වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක් සිදුකලා

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක් සිදුකලා

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් පරිත්‍යාග කිරීමක් ගලේවෙල ප්‍රදේශයේදී අද දිනයේදී සිදුකලා