ආච්චි අම්මා කෙනෙක්ට බුදු පිළිමයක් පරිත්‍යාග කිරීම

ආච්චි අම්මා කෙනෙක්ට බුදු පිළිමයක් පරිත්‍යාග කිරීම

අම්මට මම බුදු පිළිමයක් දෙන්නද කියලා මම ඇහුවා. අනේ මයෙ රත්තරනේ දෙන්නකෝ, මයෙ දෙයියට පිං සිද්ධවෙනවා පුතේ…. කීවා. නොසෑහෙන්න පිං දුන්නා.