ජීවිතේම 

විනෝදෙන් 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

ලෝකේ තියෙන අනික් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව සතුටෙන්, නිදහසේ ඉන්න කෙනෙක් මම. මගේ නිදහස මම හැකි වෙලාවට උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒ ගැන ඉතින් අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. මොකද මම ගෙවන්නේ මගේ ජිවිතයනේ. අවුරුද්දකට එක් වරක් වගේ තමයි ඉතින් මම විනෝද චාරිකාවක් නම් යන්නේ. මම ඉතින් දවස 365ම රට වටේ සංචාරය කරනවනේ. වෙනම ගමන් යන්න කියලා යාලුවොත් නැහැ. තනියම හරි ගෙදර අයත් එක්ක තමයි කොහේ හරි ගියොත් යන්නේ.

පසුගිය ලිපි

චූටි මාතියයි, ලොකු මාතියයි සාත්තලයක් ඇහුවා

චූටි මාතියයි, ලොකු මාතියයි සාත්තලයක් ඇහුවා

විශ්වාස කරන නිසා නෙමෙයි, ඒ මිනිස්සුන්ට එක වේලක් හරි කන්න උපකාරයක් වීමට අවශ්‍ය වූ නිසා... හැබැයි, මට චූටි නෝනෙක් ඉන්නවා කීවා. කෝ අනේ මේ නෝනා... චූටි, එන්නකෝ අනේ, මං පව්... චූටි මාතියා පව්... . . ඉන්න...

read more
මහියංගනේ අය මේවට කියන්නේ “රයිස්” කියලා

මහියංගනේ අය මේවට කියන්නේ “රයිස්” කියලා

මහියංගනේ අය මේවට කියන්නේ "රයිස්" කියලා. අද දවල්ට මං කෑවේ මේකක්, ප්ලේන්ටියක් එක්ක... ඔයාලට මතකද අපි මහියංගනය අම්මලා තාත්තලා ටිකක් කොළඹ එක්ක ආවා. දවල්ට කන්න එක ආච්චි කෙනෙක් රයිස් ඉල්ලුවා. අපි ඉතිං...

read more
Haggala උද්භිත උද්‍යානය

Haggala උද්භිත උද්‍යානය

අද දවල් අයියයි මායි හග්ගල ගියා. ඒ මොනවටවත් නෙමේ නිල් රෝස පැළයක් හොයාගෙන. මේ ගමනේ විශේෂත්වය තමා සම්පූර්ණ Garden එක පුරා අපි ගියේ අපේ වාහනයෙන්මයි. මගේ නිල් රෝස මල් කතාව අහලා එයාලට දුක හිතිලා මට වාහනේම...

read more
අමාරුවෙන් වුනත් හිතේ ශක්තියෙන් අද Dance  කලා

අමාරුවෙන් වුනත් හිතේ ශක්තියෙන් අද Dance කලා

අමාරුවෙන් වුනත් හිතේ ශක්තියෙන් අද Dance කලා. දිල්හානි ලොකු හයියක් වුණා. ඉන්න අනික් Partnersලාත් ගොඩක් Supportive. දැන්නම් හොඳටම අමාරුයි... අද ජාන්යා නැහැ. ඒ වෙනුවට ඔන්න අලුත් යාලුවෙක්. මට Dance...

read more
අද Dancing Class එකේදී (Dance with D&J)

අද Dancing Class එකේදී (Dance with D&J)

අද Dancing Class එකේදී... (Dance with D&J) Training for සමාජසත්කාර Volunteer රඟ සොභා 2017 පුහුණුවීමක් පමණක් බව කරුණාවෙන් සළකන්න.     [gallery...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ