මහියංගනේ අය මේවට කියන්නේ “රයිස්” කියලා. අද දවල්ට මං කෑවේ මේකක්, ප්ලේන්ටියක් එක්ක…
ඔයාලට මතකද අපි මහියංගනය අම්මලා තාත්තලා ටිකක් කොළඹ එක්ක ආවා. දවල්ට කන්න එක ආච්චි කෙනෙක් රයිස් ඉල්ලුවා. අපි ඉතිං අනික් අයට රයිස් & කරි ඇරන් දීලා ඒ ආච්චිට ෆ්රයිඩ් රයිස් එකක් දුන්නා… අයියෝ බැලින්නම් ඉල්ලලා තියෙන්නේ මේ ඥානකතා එකක්…
ඊයා හලෝ
Harsha / රූපීකා ඔයාලනම්…
අපේ පැත්තේ රයිස් කියලා අපි කන්නේ බත්…







