ජීවිතේම 

විනෝදෙන් 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

ලෝකේ තියෙන අනික් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව සතුටෙන්, නිදහසේ ඉන්න කෙනෙක් මම. මගේ නිදහස මම හැකි වෙලාවට උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒ ගැන ඉතින් අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. මොකද මම ගෙවන්නේ මගේ ජිවිතයනේ. අවුරුද්දකට එක් වරක් වගේ තමයි ඉතින් මම විනෝද චාරිකාවක් නම් යන්නේ. මම ඉතින් දවස 365ම රට වටේ සංචාරය කරනවනේ. වෙනම ගමන් යන්න කියලා යාලුවොත් නැහැ. තනියම හරි ගෙදර අයත් එක්ක තමයි කොහේ හරි ගියොත් යන්නේ.

පසුගිය ලිපි

Selfie time with පොඩ්ඩෝ

Selfie time with පොඩ්ඩෝ

අපි අරන් ගිය ඇඳුම් මේ දුවල තුන් දෙනාට අන්දලා බැලුවා... බලන්න කොච්චර ලස්සනද කියලා.   [gallery...

read more
සුදු නංගි කෙනෙක් කරදර කලා

සුදු නංගි කෙනෙක් කරදර කලා

. "අනේ අයියා මාත් එක්ක ෆොටෝ එකක් ගමුකෝ, යු ආ සෝ හැන්ඩ්සම්, කියුට්, ස්වීට්...උම්මා" කියලා. බෑ කියන්න බෑනේ ඉතිං ගත්තා.... හලි නෑනේ... එයාලත් ආස ඇතිනේ ලංකාවේ ලස්සන කොල්ලෙක් එක්ක ෆොටෝ එකක් ගන්න......

read more
වෙනසකටත් එක්ක ඇලකින් නෑවා

වෙනසකටත් එක්ක ඇලකින් නෑවා

අදනම් අමතක නොවන දවසක්. හොඳමට වැස්සේ වුනත් වතුර ටික දැක්කට පස්සේ නාන්න හිතුනා. ඉතිං අප්පුච්චයි මායි බැස්සා ඇලට. පැය භාගයක් විතර නෑවා. එහා පැත්තේ තියෙන්නේ හඳපානාගල වැව. ඒකේ කිඹුල්ලු ? සහ අලි. අපිට...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ