ජීවිතේම 

විනෝදෙන් 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

ලෝකේ තියෙන අනික් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව සතුටෙන්, නිදහසේ ඉන්න කෙනෙක් මම. මගේ නිදහස මම හැකි වෙලාවට උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒ ගැන ඉතින් අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. මොකද මම ගෙවන්නේ මගේ ජිවිතයනේ. අවුරුද්දකට එක් වරක් වගේ තමයි ඉතින් මම විනෝද චාරිකාවක් නම් යන්නේ. මම ඉතින් දවස 365ම රට වටේ සංචාරය කරනවනේ. වෙනම ගමන් යන්න කියලා යාලුවොත් නැහැ. තනියම හරි ගෙදර අයත් එක්ක තමයි කොහේ හරි ගියොත් යන්නේ.

පසුගිය ලිපි

Danesh & Dinesh

Danesh & Dinesh

ගිරිතලේ වැවෙත් එක ෆොටෝ එකක් ඇති මම හිතන්නේ   [gallery...

read more
නිල්මානෙල් මල් අතර තියෙන “සුදු නෙළුම්” මල

නිල්මානෙල් මල් අතර තියෙන “සුදු නෙළුම්” මල

මේ නිල්මානෙල් මල් අතර තියෙන "සුදු නෙළුම්" මල නම් කර වැලන්ටයින් දවසේ මා සමග Romantic Candle Light Dinner එකකට අවස්තාව ලබාගන්න.... ඉක්මන් කරන්න....නිවැරදි පිළිතුරු ලබාදෙන අයගෙන් එක් අයෙකුට අවස්තාව...

read more
රු.100ක් කල හදියක්

රු.100ක් කල හදියක්

ඊයේ මේ බූරූ පැටියට (පළවෙනි ඡායාරූපයේ ඉන්නේ කෙහෙල් කැනක් එක්ක) රු.100ක් දීලා බනිස් ගෙඩියක් කන්න කෙසෙල් ගෙඩි 2ක් ගේන්න කීවහම කරපු සන්තෑසිය මතක ඇතිනේ කෙසෙල් කැනක්ම උස්සගෙන ඇවිත්... රිලවුන්ට කෙසෙල්...

read more
දියලුම ඇල්ල ලඟ

දියලුම ඇල්ල ලඟ

පසුගිය සතියේ කොස්ලන්ද සෙනෙහසේ චාරිකාවේදී ගත් ඡායාරූප කිහිපයක්... අපේ ටීම් එකයි තව රිලව් වගේකුත් ඉන්නවා ෆොටෝ වල.     [gallery...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ