ජීවිතේම 

විනෝදෙන් 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

ලෝකේ තියෙන අනික් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව සතුටෙන්, නිදහසේ ඉන්න කෙනෙක් මම. මගේ නිදහස මම හැකි වෙලාවට උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒ ගැන ඉතින් අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. මොකද මම ගෙවන්නේ මගේ ජිවිතයනේ. අවුරුද්දකට එක් වරක් වගේ තමයි ඉතින් මම විනෝද චාරිකාවක් නම් යන්නේ. මම ඉතින් දවස 365ම රට වටේ සංචාරය කරනවනේ. වෙනම ගමන් යන්න කියලා යාලුවොත් නැහැ. තනියම හරි ගෙදර අයත් එක්ක තමයි කොහේ හරි ගියොත් යන්නේ.

පසුගිය ලිපි

Prisma Effect ටිකක් දාලා බැලුවා

Prisma Effect ටිකක් දාලා බැලුවා

Prisma Effect ටිකක් දාලා බැලුවා... අපිට ඉතිං Apple නෑනේ... සමාජේ තත්වේ රැකගන්න රැල්ලට යන්නත් වෙනවනේ... මේ වගේ දේවල්නේ අද කාලේ මිණුම් දඩු.     [gallery...

read more
ප්‍රොජෙක්ට් නැති දවසට මගේ හැටි

ප්‍රොජෙක්ට් නැති දවසට මගේ හැටි

පිස්සෙක් වගේ රැවුල වවාගෙන... හනී - බනී එක්ක සෙල්ලම් කර කර පෝස්ට් හදනවා... එයාලාට අප්පච්චිව හම්බවෙන්නේ මාසෙකට සැරයක් විතරනේ... ඒක නිසා හුරතල් වෙනවා... දවස් දෙකක් ප්‍රොජෙක්ට්ස් නැතුව ගෙදරට වෙලා...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ