සිත් මන්මත් කරවන 

විලාසිතා 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

වර්ණ ගැලපීම පොඩි කාලේ ඉඳන් මට තියෙන අමුතුම ආකාරයේ ලෙඩක්. ඒත් එක්කම මම ආසයි ලස්සනට අඳින්න. ෆැෂන් කරන්න. වර්ණ ගලපලා අඳින විට මට හිතට අමුතුම හැඟීමක් එනවා. කරන වැඩේ කාර්යක්ෂම කරන්න පුලුවන්. හැබැයි වට පිටාව කළු/සුදු වෙන්න ඕන. නැතිනම් අමාරුයි. ඒක නිසා මගේ කාමරය සම්පුර්ණයෙන්ම කළු සහ සුදු වර්ණ වලින් වර්ණ ගන්වලා තියෙන්නේ. මම ගෙදරින් පිටත් වෙනකොට මගේ ෂර්ට් එකේ පාටටම අම්මත් ගවුම ඇඳගෙන ඉන්නවා. සමහර වෙලාවට අන්දලා ඉන්න ඇඳුමේ පාටට කෑම කන්නත් මම කැමතියි. ඔන්න ඔය වගේ පිස්සු විකාරත් මම කරනවා ඉතිං… හැබැයි ඉතිං ඒ හැම දෙයක්ම මගේ Productivity එක වැඩි කරනවා…. මගේ ලයිෆ් එක මම වෙනස්ම විදිහට Enjoy කරනවා.

පසුගිය ලිපි

My New Hairdresser

My New Hairdresser

ඔන්න ඉතිං චතූ මල්ලිට අලුත් වැඩක් භාර දුන්නා. හැමදාම මගේ එකම විදිහේ Hair Style එකක් තියෙන නිසා වෙනස් කරන වැඩේ භාරදුන්නා. ඒත් ඉතිං ඒ වෙනස මට ගැලපෙන්නේ නැහැ. ආයේ වතුර ගාලා පරණ විදිහටම හැදුවා.......

read more
Inoka අක්කයි, මායි

Inoka අක්කයි, මායි

කැබිතිගොල්ලෑව ඉඳන් ගල්කඩවල ගමට යන ගමන්... බලන්න කහ කුරුල්ලයි, කිරිල්ලියි වගේ ඉන්න ලස්සන... ඔන්න ඔබටත් අනගි අවස්ථාවක්... අක්කා තාම තනිකඩයි... DSLR Camera එකට හැඩකාරයි... සුකුමාලයි, පැහැපත්ව පේනවා......

read more

අනෙකුත් පුවත් කාණ්ඩ