My New Hairdresser

by | Jun 28, 2018 | Fashion | 0 comments

My New Hairdresser

ඔන්න ඉතිං චතූ මල්ලිට අලුත් වැඩක් භාර දුන්නා. හැමදාම මගේ එකම විදිහේ Hair Style එකක් තියෙන නිසා වෙනස් කරන වැඩේ භාරදුන්නා. ඒත් ඉතිං ඒ වෙනස මට ගැලපෙන්නේ නැහැ. ආයේ වතුර ගාලා පරණ විදිහටම හැදුවා…. සාමාන්‍ය ගමනක් යන වෙලාවක ආයේ චතූට කියලා කොන්ඩේ හදාගන්නවා… ප්‍රොජෙක්ට් වලට වැදගත් විදිහට යන්න ඕනනේ.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments