අද උදේම දළඳා මාලිගාවට ආවා.
දසතින් ලැබෙන
ආශිර්වාද
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.
පසුගිය ලිපි
අම්මටයි, අක්කටයි උම්මා දීලා යනවා ප්‍රොජෙක්ට් එකකට
අම්මටයි, අක්කටයි උම්මා දීලා යනවා ප්‍රොජෙක්ට් එකකට
අම්මගෙ ආශිර්වාද
අම්මගෙන් ආශිර්වාදයි, උම්මයි අරන් අදත් IT යහමග ප්‍රෝග්‍රෑම් එකට යන ගමන්... [gallery...
ෆේස්බුක් මිතුරියන් තිදෙනෙක්ට ආශිර්වාද පතා (Part 01 – මල් පූජා කිරීම)
කලින් පෝස්ට් එකෙන් මං කීවනේ මං අද උදේම අපේ වත්තේ තිබ්බ ඔක්කොම මල් ටික කැඩුවා කියලා. මං එළියට බහිනකොට උදේ ඉඳන් තිබ්බ වැස්ස අඩුවෙලා ඉර එළිය වැටුනා. ඉන්පසු සමාජසත්කාර බුද්ධ මන්දිරය වෙත පැමිණ...
ෆේස්බුක් මිතුරියන් තිදෙනෙක්ට ආශිර්වාද පතා (Part 02 – ආලෝක සහ සුවඳ ඳුම් පූජාව)
කලින් පෝස්ට් එකෙන් මං කීවනේ මං අද උදේම අපේ වත්තේ තිබ්බ ඔක්කොම මල් ටික කැඩුවා කියලා. මං එළියට බහිනකොට උදේ ඉඳන් තිබ්බ වැස්ස අඩුවෙලා ඉර එළිය වැටුනා. ඉන්පසු සමාජසත්කාර බුද්ධ මන්දිරය වෙත පැමිණ...
ෆේස්බුක් මිතුරු මිතුරියන්ට ආශිර්වාද පතා රුවන්වැලිසෑය අභියස ආශිර්වාද පූජා (Part 01)
දහසකුත් අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිට වීමට SamajaSathkara.lk සමඟ අත්වැලක් වි කටයුතු කරන ශ්‍රමයෙන් මුදලින් මෙන්ම වචනයෙන් පවා සවියක් වන මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මාගේ මුහුණු පොතේ සිටිනවා. මේ තාක්...
ෆේස්බුක් මිතුරු මිතුරියන්ට ආශිර්වාද පතා රුවන්වැලිසෑය අභියස ආශිර්වාද පූජා (Part 02)
දහසකුත් අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිට වීමට SamajaSathkara.lk සමඟ අත්වැලක් වි කටයුතු කරන ශ්‍රමයෙන් මුදලින් මෙන්ම වචනයෙන් පවා සවියක් වන මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මාගේ මුහුණු පොතේ සිටිනවා. මේ තාක්...
ෆේස්බුක් මිතුරු මිතුරියන්ට ආශිර්වාද පතා රුවන්වැලිසෑය අභියස ආශිර්වාද පූජා (Part 03)
දහසකුත් අසරණ මිනිසුන් වෙනුවෙන් පිහිට වීමට SamajaSathkara.lk සමඟ අත්වැලක් වි කටයුතු කරන ශ්‍රමයෙන් මුදලින් මෙන්ම වචනයෙන් පවා සවියක් වන මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මාගේ මුහුණු පොතේ සිටිනවා. මේ තාක්...
මා බුදු හිමිගේ පා පහස ලද කැළණි පුදබිම
පෙර දිනයේ දී මා බුදු හිමිගේ පා පහස ලද කැළණි පුදබිම නිල් මහනෙල් මලින් පුදා පසුව ඓතිහාසික සෙංකඩගල පුරයෙහි වැඩ සිටින්නා වූ උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් සුදු නෙළුම් මලින් පුදා මගේ අයියාගේ උපන් දිනයට සුබ...
කැළණි පින්බිම
සියක් නිල් මානෙල් මල් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද කැළණි පින්බිමට පූජා කර අද මා පැතුවේ එකම දෙයයි.... මේ මල් පූජා කළ පිනෙන් මගේ අයියාගේ (අප්පුච්චාගේ) ජීවිතය සුවදවත් වේවා. කරන කියන කටයුතු සියල්ලක්ම...