Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
අද අපි සූදානම් වෙන්නේ වැලිකන්ද ගම්මානය පැත්තට යන්න
තව දවසක් හෝ දෙකක් තමයි අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න බලාපොරොත්තු වෙන්නේ. ඊලඟට යන්න බලාපොරොත්තු වෙන්නේ කෑගල්ල, මහනුවර,නුවරඑළිය, බදුල්ල, මොණරාගල සහ අම්පාර දිස්ත්‍රික් වලට.... ඔබේ දිස්ත්‍රික්කයටත් අපිව ගෙන්වගන්න, එහි විහාරස්ථාන දියුණු කරගන්න උදව් අවශ්‍යයිනම් කතා...
අදනම් පිංකම් ගොඩක් කලා
අදනම් පිංකම් ගොඩක් කලා... දැන් ඉතිං කරපු පිංකම් එකින් එක වෙන්කරලා පෝස්ට් ලියලා අප්ලෝඩ් කරන්න ඕන [gallery...
අද කලින්ම වැඩ අවසන් කරලා නාගත්තා
ඊයේ හවස ඉඳන් ටිකක් මට අසනීපයි වගේ. ඉතිං දවල් වරුවෙම වැඩ නවත්වලා පොළොන්නරුව ජයන්තිපුර ඇලකින් නාගත්තා... පුදුම සනීපයක් තියෙන්නේ...
අද කලින්ම වැඩ අවසන් කරලා මායි, අයියයි, මල්ලියි නාගත්තා.
ඊයේ හවස ඉඳන් ටිකක් මට අසනීපයි වගේ. ඉතිං දවල් වරුවෙම වැඩ නවත්වලා පොළොන්නරුව ජයන්තිපුර ඇලකින් නාගත්තා... පුදුම සනීපයක් තියෙන්නේ... අද හවස් වරුව පැය 4-5ක් නිදාගන්න ඕන දැන් හොටෙල් එකට ගිහින් කාලා බීලා... අව්වේ දවස් ගාණක් ඇවිද්ද නිසා වෙන්න ඇති අසනිප වෙන්න ඇත්තේ.......
වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක් සිදුකලා
අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් පරිත්‍යාග කිරීමක් ගලේවෙල ප්‍රදේශයේදී අද දිනයේදී සිදුකලා ...
අදත් ප්‍රොජෙක්ට් වලට යන්න සූදානම් වෙන ගමන්
අද අපි යන්නේ මැදිරිගිරිය ප්‍රදේශයේ විහාරස්ථාන නිරීක්ෂණය කරන්න
උදෑසන ව්‍යාපෘති වලට යාමට සූදානම් වූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්
බලන්න ඉතිං මේ පිළිවෙල සහ හැදියාව... අද දවස අපි පොළොන්නරුව නගරය කිට්ටුව විහාරස්ථාන නිරීක්ෂණය කරනවා... ඉදිරි දින කිහිපය අවට නගර වලට යාමට බලාපොරොත්තු වෙනවා... ඔබේ විහාරස්ථානයත් පොළොන්නරුව අවටනම් අපට කතා කරන්න. [gallery type="rectangular"...
Lunch එකට ආපහු හොටෙල් එකට ආවා
මම ඉතිං එක විනාඩියක්වත් ඉතිං නාස්ති කරන්නේ නැහැ. හැමෝම මගෙන් අහනවනේ දවස පුරා මොකද කරන්නේ කියලා. මෙන්න මේ විදිහට වැඩ ඉතිං දවස පුරා. දවසට පැය 18ක්. දවසට පැය 11-13 පමණ වේලාවක් ගත කරන්නේ කාර් එකේ. ඉතිං කාල සීමාව නතරවෙන තැනක ඉඳන් ලැප් එකේ හෝ ෆෝන් එකෙන් ෆේස්බුක් එකේ හෝ...
Celebrating Valentine with ආච්චිලා
අපි ඉතිං මෙහෙම තමා Valentine Celebrate කලේ... මේ තමයි ඇත්තම ආදරේ, සෙනෙහස... හදවතින්ම දැනුන දේ ප්‍රකාශ කල විදිහ. [gallery type="rectangular"...
Celebrating Valentine
මෙන්න මෙහෙමයි අපි Valentine සැමරුවේ... ආශිර්වාද ගොඩක් ලැබුණා අද දවසේ... #valentine #samajasathkara [gallery type="rectangular"...















