Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
Working From Home කීවහම ඉතිං මේ දවස් වල මෙහෙම තමා උදේ 7 ඉඳන් පාන්දර 2 වෙනකම්
එක දිගට වැඩ කරලා මහන්සි දැනෙනකොට, කම්මැලි හිතෙනකොට, ෆ්‍රී එකේ ඉතිං ඇඳට වෙලා TV Series/Films බලනවා, Youtube Videos බලනවා, යාලුවොත් එක්ක චැට් කරනවා. මේ දවස් වල ෆොටෝ ගන්න බෑ, රැවුලත් හරියට නෑ, කොණ්ඩෙත් පිස්සෙක් වගේ [gallery...
අම්මත් එක්ක හුරතලේ
කරන්න දෙයක් නෑ ඉතිං අම්මේ හදාගත්තනම් කවලා පොවලා හුරතල් කරලා බලාගන්න වෙනවා. වයස 33යි නෙමේ 63 වුනත් මේ හුරතලේනම් මෙහෙමමයි. [gallery...
වර්ණ ගැලපීම
මේ ටිකේ ඉතිං Working from Home නිසා ටිකක් ගෙදර ඉන්නවා. හැබැයි වෙනදට වඩා බිසී. වෙනදට පාන්දර 1ට නිදාගන්නේ. මේ දවස් වල පාන්දර 3ට නිදාගන්නේ... හැබැයි ඉතිං විඩෙන් විඩේ ලැප් එකේ වැඩ කරලා මහන්සි වුනහම් යාලුවන්ට චැට් එකක් දාන්නත් මේ ටිකේ වෙලාව වෙන් කරනවා.... මුලින්ම උඩ...
රැවුල කපන්න කලින් ගත්ත පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ ෆොටෝ ටිකක්.
රැවුල කපන්න කලින් ගත්ත පිස්සෙක් වගේ, පිස්සෙක් වගේ ෆොටෝ ටිකක්.
ඇඳිරිනීතිය සහ කොරෝනා නිසා සිදු වූ දේවල් සහ දැනගත් දේවල්
වෙනදට මං ලංකාව පුරා සංචාරය කරනවනේ අන්ත අසරණ මැටි, ලෑලි ගෙවල් වල ඉන්න දුප්පත් අය හොයාගෙන. කිලෝමීටර් 200-300 දුර පලාත්වලනේ මම යන්නේ.... ඇඳිරිනීති බලපත්‍රය ලැබුනේ ගම වටේ යන්න. සති 3ක් ගෙදරට හිරවුනා. ඉතිං ඒක නිසා ගොඩක් දේවල් දැනගන්න ලැබුණා. 1. ගමේ වැවක් තිබිලා. 2....
මෙහෙම ගියොත් තව ටික දවසකින් මගේ රැවුලයි,කොන්ඩෙයි Donate කරන්න පුලුවන් වෙන තරමට දික්වෙයි වගේ.
මෙහෙම ගියොත් තව ටික දවසකින් මගේ රැවුලයි,කොන්ඩෙයි Donate කරන්න පුලුවන් වෙන තරමට දික්වෙයි වගේ.... ඒ මදිවට සුදුත් වෙලා, දැන් ඉතිං 40ටත් ලඟයිනේ... [gallery...
මේ දවස් වල ෆොටෝ ගහන විදිහ.
මාස්ක් එක දාලා තියෙන්නේ කොරෝනා නිසා නෙමේ, ලෝකයාට මූණ දෙන්න බැරි නිසා. යකෙක් වගේ රැවුල් වැවිලා තිබ්බේ. බොහොම අමාරුවෙන් විසි කරපු කාගෙද මන්දා රේසර් එකක් හොයාගෙන කපලා දැම්මා. සැලොන් වහලනේ. අන්තිමට මම රේසර් එකක් පාවිච්චි කලේ අවුරුදු 2කට කලින්. කැපුවට පස්සේ දැන් 2 වසර...
සෙනෙහසේ චාරිකාව අතරතුර
මැදවච්චිය හිරල්ලුගම සහ පාඩිග්ගම සෙනෙහසේ චාරිකාව අතරතුර ෆොටෝ ටිකක් ගත්තා...
සමාජසත්කාර වෙනුවෙන් සම්මාන 3 ක්
Winner : 1️⃣ විශිෂ්ටතම ප්‍රජා බල ගැන්වීමේ වැඩසටහන (Best Community Empowerment Programme) 2️⃣ හොඳම වෙබ් අඩවිය (Best Website of Microsite) 1st Runner-Up 3️⃣ හොඳම ජංගම දුරකථන භාවිතය (Best Use of Mobile) යන කාණ්ඩ වලින් අප ජයග්‍රහණය කරන ලදි....















