Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
මේ ජීවිතෙත් හරි පුදුමාකාරයි…
මේ ජීවිතෙත් හරි පුදුමාකාරයි... හමුවුන සමහර අය හමුනොවුනානම් කියලා හිතෙනවා. හමුනොවුන සමහර අය හමු වෙනකම් බලන් ඉන්නවා. හමුවුන සමහර අය කලින් හමුවුණා නම් හොඳයි කියලා හිතෙනවා. හමුවෙලත් සමහර අය හමුනොවුනා වගේ ඉන්නවා. ඇත්තෙන්ම මේ ජීවිතෙත් හරි පුදුමාකාරයි... Location :...
කරුවල වෙද්දි හෙවනැල්ලත් අතහැරලා යන ලෝකේ…
කරුවල වෙද්දි හෙවනැල්ලත් අතහැරලා යන ලෝකේ දුකේදී සැපේදී ලගින්ම ඉන්න කෙනෙක්ව ලබන්නත් හුඟක් පින් කරන්න ඕන... ඒ අයව රැකගන්න... Location : සමාජසත්කාර Thulhiriya Office [gallery...
ගමන් කරන මාර්ගය දුෂ්කරයි නම් ඔබට සිදුවේවි තනි වන්නට.
ගමන් කරන මාර්ගය දුෂ්කරයි නම් ඔබට සිදුවේවි තනි වන්නට. නමුත් ඒ තනිකමම ඔබව දවසක වඩාත් ශක්තිමත් පුද්ගලයෙකු බවට පත් කරාවි... එදාට ඔබ තනිකමට ආදරය කරන්නත් පටන් ගනීවි... Location : Bokkawala [gallery...
තමන්ව හැර යන කෙනෙකුගෙන් කිසිවිට හේතුව නොවිමසන්න…
තමන්ව හැර යන කෙනෙකුගෙන් කිසිවිට හේතුව නොවිමසන්න... මන්ද, ඔවුන්ගේ අවශ්‍යතාවය මත හේතු දහසක් නිර්මාණය වනු ඇත... Location : සමාජසත්කාර Thulhiriya Office [gallery...
තමාගේ හොඳ දහසක් තිබියදී යම් කෙනෙක් ඔබේ වැරදීම සොයනවානම් එතන ඇත්තේ පැහැදිලි ඊර්ෂ්‍යවයි.
තමාගේ හොඳ දහසක් තිබියදී යම් කෙනෙක් ඔබේ වැරදීම සොයනවානම් එතන ඇත්තේ පැහැදිලි ඊර්ෂ්‍යවයි. එවැනි මිනිසුන්ට අනුකම්පා කරන්න. Location : Bokkawala [gallery...
ඉවසීම තිබෙනවානම් සිත පාලනය කරගත හැකි නම්…
ඉවසීම තිබෙනවානම් සිත පාලනය කරගත හැකි නම් නින්දා, අපහාස, විවේචන, දුක් කරදර, වේදනා, ප්‍රශ්න යන මේ සියලුම දේ වචන පමණි. සියලුම අභියෝග වලට නොබියව මුහුණ දෙන්න... Location : Bokkawala [gallery...
කොරෝනා වලින් පස්සේ අප්පුච්චා බලන්න ගියා… (අප්පුච්ච්චා’s Kitchen)
ඔන්න ඉතින් මට කොරෝනා කාලේ හොයාගත්ත අලුත්ම රෙසිපි එකකින් අල පරාටා හදලා කැව්වා. කොච්චර ලොකු උනත් ඉතින් තාම හුරතලෙනේ... දැන් සති 2-3කට කලින් ගියේ. තවමත් මම යහතින් ඉන්න නිසා අවුලක් නෑ ඉතින් රෙසිපියේ.... හදන්න කැමති අයට අන්තර්ජාලයෙන් උපුටගත්තා රෙසිපි එකක් පහත සඳහන් කරලා...
කොරෝනා කියලා ඉතින් ගෙදර ඉඳලා බෑනේ.
කොරෝනා කියලා ඉතින් ගෙදර ඉඳලා බෑනේ. ඇඳිරිනීතිය දවස්වල කොරෝන නිසා පීඩාවට පත් වුන අසරණ ජනතාවට පිහිට වෙන්න යන්න සූදානම් වුන අවස්ථාවක ගත් චායාරුප කිහිපයක්.... [gallery...
කොරෝනා කියලා ඉතින් ගෙදර ඉඳලා බෑනේ.
කොරෝනා කියලා ඉතින් ගෙදර ඉඳලා බෑනේ. ඇඳිරිනීතිය දවස්වල කොරෝන නිසා පීඩාවට පත් වුන අසරණ ජනතාවට පිහිට වෙන්න යන්න සූදානම් වුන අවස්ථාවක ගත් චායාරුප කිහිපයක්.... [gallery...
කොරෝනා දවස් වල එලියට යනකොට ලැහැස්ති වෙන්න අවශ්‍ය කළමනා සුදානම් කරගන්නේ මෙහෙමයි….
කොරෝනා දවස් වල එලියට යනකොට ලැහැස්ති වෙන්න අවශ්‍ය කළමනා සුදානම් කරගන්නේ මෙහෙමයි.... මල්ලි තමයි ඉතින් ඒ දේවල් ලැහැස්ති කරලා දෙන්නේ... [gallery...















