ජීවිතය වෙනස් කරන කතා

ඔබේ ජීවිතය වෙනස් කරගන්න මේ කතා කියවන්න. කතාව කියවා අවසානයේ එය තවත් අය සමග බෙදා ගන්න. ඔබේ අදහස්ද පලකරන්න. ඔබ දන්නා කතා අපට එවන්න.

මනුස්සකම

රාජකාරියේ ඉන්න කොට ඒ ආපු දුරකතන ඇමතුමත් එක්ක ධනුක ගොඩාක් කලබල වුනා. ඔහු කලබලයෙන්ම වැඩ කටයුතුත් අතහැරලාම කාර්යාලයෙන් පිටවුනා. අතරමග වාහනයෙන් බැහැලා ෆාමසියෙන් බෙහෙත් ටිකකුත් අරන් වාහනයට එන කොට වාහනය ලොක් වෙලා. ඔහු කලබලයට වාහනයේ යතුර වාහනය ඇතුලේ තියෙද්දීම දොරලොක්...

ජීවිතය වෙනස් කරගන්න කියවන්න

සමාවෙන්න මහත්තයෝ වැරදීමක්

මට මතක ඇති කලෙක ඉදල මගේ අම්මව දැකල තිබුනේ නැහැ, මම හිටියේ තාත්තත් එක්ක,අපි ජීවත් වුනේ පුංචි මැටියෙන් හදපු පැලක ,ඇත ගමක. තාත්ත පුංචි පුංචි කුලී වැඩ තමයි කරේ, ඊට අමතරව එය තැබිලි විකුණුව.අපේ වත්තේ වවුන කෙසෙල් තැබිලි, පොල් විකුණලා තමයි අපි ජීඑවත් වුනේ. මම දන්නා කලේ...

ජීවිතය වෙනස් කරගන්න කියවන්න

සමහරක් අය

රෝහලක එකම කාමරයක ගොඩාක් අසනීපෙන් ඉන්න මනුස්සයො දෙන්නෙක් හිටියා.. එතනින් එක්කෙනෙක්ට අවසර තිබ්බා දිනකට පැය එකක් ඉඳගෙන ඉන්න, එයාගේ පෙණහැල්ලේ වතුර ඉවත් කරන්න.. එයාගේ ඇඳ තිබ්බේ ජනේලේ ලග. අනෙක් කෙනාට ඇදෙන් නැගිටින්න බෑ.. දෙන්නා ගොඩාක් වෙලා කතා කරා ගොඩාක් දේවල්... එයාලගේ...

ජීවිතය වෙනස් කරගන්න කියවන්න

මගේ හොඳම යාළුවො තුන්දෙනෙක්

ඇත්තටම අපිට යාළුවෝ ගොඩාක් ඉන්නවා. ෆේස්බුක් එක බැලුවහම ඕන කෙනෙක්ට ඒක තේරෙනවා... ඒත් කීයෙන් කී දෙනාද අපේ හදවතට ලංවෙලා ඉන්නේ... කීයෙන් කී දෙනාද දුකකදි අපේ ලග ඉන්නේ, අපිට අවශ්‍යතාවයක් වෙනකොට අපි ලග ඉන්නේ... එහෙම යාළුවො තුන්දෙනෙක් මටත් ඉන්නවා... මාලක පල්ලියගුරුගේ, අනෙක්...

ජීවිතය වෙනස් කරගන්න කියවන්න

මනුස්සකමට ජාතිභේදයක් තියෙනවාද…?

මේ කියන්න යන්නේ ඊයේ මට වෙච්ච දෙයක්... මං වැඩ ඉවර වෙලා හවස ගෙදර යනකොට බස් එකේ මං ඉස්සරහම ඉඳගෙන ගියේ... රාජගිරිය හරියෙදි ළමයෙක් වඩාගෙන ගෑණු කෙනෙක් නැග්ගා බස් එකකට. මුස්ලිම් ගෑණු කෙනෙක්. මගේ අතේ ලැප්ටොප් බෑග් එකයි, ඇඳුම් බෑග් එකකුයි තිබ්බා. ගොඩක් මහන්සියෙන් හිටියේ....

ජීවිතය වෙනස් කරගන්න කියවන්න