සමාජසත්කාර ව්‍යාපෘති වලට Fund Raise කරන්න මම වෙනස්ම දෙයක් කරන්න හිතුවා. ඒ තමා වේදීකාවක් මත තමන්ගේ හැකියාවන් රඟ දක්වා ඒ ඔස්සේ ව්‍යාපෘති වලට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන සොයන්න. ගොඩක් ෆේස්බුක් යාලුවෝ...
ජීවිතේම
විනෝදෙන්
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
ලෝකේ තියෙන අනික් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව සතුටෙන්, නිදහසේ ඉන්න කෙනෙක් මම. මගේ නිදහස මම හැකි වෙලාවට උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒ ගැන ඉතින් අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. මොකද මම ගෙවන්නේ මගේ ජිවිතයනේ. අවුරුද්දකට එක් වරක් වගේ තමයි ඉතින් මම විනෝද චාරිකාවක් නම් යන්නේ. මම ඉතින් දවස 365ම රට වටේ සංචාරය කරනවනේ. වෙනම ගමන් යන්න කියලා යාලුවොත් නැහැ. තනියම හරි ගෙදර අයත් එක්ක තමයි කොහේ හරි ගියොත් යන්නේ.
පසුගිය ලිපි
දිවුල් සහ අඹ කනවා
දැන් අපි බුත්තල ඉඳන් කිලෝමීටර් 14ක් පමණ ඇතුලක ඉන්නේ. සම්පූර්ණයෙන්ම අක්කර ගණනක් උක් වතු පහු කරගෙන මේ ගමට ආවේ. ගම කීවාට මෙහේ හඳුන්වන්නේ "බ්ලොක් 5" කියලා. ඊලඟ Solar Panel එක සවි කරනකම් අදත් කන්න නැති...
කුරුම්බා බොනවා
Solar Panel එක සවි කරනකම් ඒ ගෙදරින් කුරුම්බා ගෙඩියක් කඩලා දුන්නා. බීලා ඉවර වුනහම කපලා දුන්නා. ලොඳත් කෑවා. ඒ අතරේ කාර් එකේ ඇතුලේ ටිපිටිප් එකක් තිබිලා හම්බවෙලා ඒක කෑවා. අයියා ඊයේ මට කන්න කියලා අරන්...
නුවර විතරක් නෙමේ හින්දි නලුවෝ වගේ දොස්තරලා ඉන්නේ
නුවර විතරක් නෙමේ හින්දි නලුවෝ වගේ දොස්තරලා ඉන්නේ. මගේ දත් දොස්තරත් ඒ වගේ... දැන් ඉතිං කෙල්ලෝ කරදර කරන්න එපා ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඉල්ලලා. එක පාරක් දතක් ගැලෙව්වොත් දත් සෙට් එකම ගලවගන්න මෙතනට යනවා...
MAS Intimates ෆැමිලි සවාරි 2016 (Part 04)
මේකෙදිනම් අපි හැමෝම ගොඩක් සතුටු වුණා. 4 පාරකට වඩා ගියා. Singapore වල Universal Studio එකේ Dinosaurs Tour එක තරම් ෆන් නැති වුණත් අම්මා, අක්ක එහෙමනම් ගොඩක් සතුටු වුණා. [gallery...
MAS Intimates ෆැමිලි සවාරි 2016 (Part 06)
Wild Life Park එකේ අපි වැඩි වෙලාවක් ගතකලා. හරි නිස්කලංකයි. [gallery...
MAS Intimates ෆැමිලි සවාරි 2016 (Part 08)
අවසාන වරට Artificial Beach එකට ඇවිත් පැය භාගයක් විතර හිටියා. ඔක්කොම වැඩ ඉවර වෙලා හවස 5ට අපි ආපහු යන්න පිටත් වුණා. ඇත්තෙන්ම දවස පුරා අපි හැමෝම ගොඩක් සතුටු වුණා. [gallery...
අපි ආපසු එන්නයි හදන්නේ
අපි ආපසු එන්නයි හදන්නේ... වැඩි දවසක් නිවාඩු ඉන්න බැහැ. රටේ ප්‍රශ්න තියෙන කීදෙනෙක් ඉන්නවද, ඒ අය ගැන බලන්නත් ඕනනේ. ඉතිං නිවාඩුව දවස් 3කට විතරක් සීමා කලා. [gallery...
MAS Intimates ෆැමිලි සවාරි 2016 (Part 02)
ලංකාවේ ඉඳන්ම මම කිය කියා ගියේ Roller Coaster එකේ නම් යන්න බෑ කියලා. අයියෝ වැරදිලා ඒකකම නැගලා. හොඳ වෙලාවට අම්මව එක්ක ගියේ නැහැ. දෙයියනේ වෙච්ච දෙයක්, හොඳ පණ ගියා. කකුල් ගැහි ගැහි ආපහු ආවේ. ඒකනම් ටිකක්...
MAS Intimates ෆැමිලි සවාරි 2016 (Part 03)
ගෙදර හැමෝම ගොඩක් සතුටු වුණා. මම සමහර තැන් වලට ගියේ නැහැ. අනික් අය ගියා. අපේ පවුලේ අය වෙනම travel කලේ. අම්මනම් ජීවිතේට මෙහෙම ගමනක් ගිහින් නැහැ. [gallery...




















