සිත් මන්මත් කරවන 

විලාසිතා 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

වර්ණ ගැලපීම පොඩි කාලේ ඉඳන් මට තියෙන අමුතුම ආකාරයේ ලෙඩක්. ඒත් එක්කම මම ආසයි ලස්සනට අඳින්න. ෆැෂන් කරන්න. වර්ණ ගලපලා අඳින විට මට හිතට අමුතුම හැඟීමක් එනවා. කරන වැඩේ කාර්යක්ෂම කරන්න පුලුවන්. හැබැයි වට පිටාව කළු/සුදු වෙන්න ඕන. නැතිනම් අමාරුයි. ඒක නිසා මගේ කාමරය සම්පුර්ණයෙන්ම කළු සහ සුදු වර්ණ වලින් වර්ණ ගන්වලා තියෙන්නේ. මම ගෙදරින් පිටත් වෙනකොට මගේ ෂර්ට් එකේ පාටටම අම්මත් ගවුම ඇඳගෙන ඉන්නවා. සමහර වෙලාවට අන්දලා ඉන්න ඇඳුමේ පාටට කෑම කන්නත් මම කැමතියි. ඔන්න ඔය වගේ පිස්සු විකාරත් මම කරනවා ඉතිං… හැබැයි ඉතිං ඒ හැම දෙයක්ම මගේ Productivity එක වැඩි කරනවා…. මගේ ලයිෆ් එක මම වෙනස්ම විදිහට Enjoy කරනවා.

පසුගිය ලිපි

කරුවල වෙද්දි හෙවනැල්ලත් අතහැරලා යන ලෝකේ…

කරුවල වෙද්දි හෙවනැල්ලත් අතහැරලා යන ලෝකේ…

කරුවල වෙද්දි හෙවනැල්ලත් අතහැරලා යන ලෝකේ දුකේදී සැපේදී ලගින්ම ඉන්න කෙනෙක්ව ලබන්නත් හුඟක් පින් කරන්න ඕන... ඒ අයව රැකගන්න... Location : සමාජසත්කාර Thulhiriya Office [gallery...

read more
ගමන් කරන මාර්ගය දුෂ්කරයි නම් ඔබට සිදුවේවි තනි වන්නට.

ගමන් කරන මාර්ගය දුෂ්කරයි නම් ඔබට සිදුවේවි තනි වන්නට.

ගමන් කරන මාර්ගය දුෂ්කරයි නම් ඔබට සිදුවේවි තනි වන්නට. නමුත් ඒ තනිකමම ඔබව දවසක වඩාත් ශක්තිමත් පුද්ගලයෙකු බවට පත් කරාවි... එදාට ඔබ තනිකමට ආදරය කරන්නත් පටන් ගනීවි...   Location : Bokkawala   [gallery...

read more
තමන්ව හැර යන කෙනෙකුගෙන් කිසිවිට හේතුව නොවිමසන්න…

තමන්ව හැර යන කෙනෙකුගෙන් කිසිවිට හේතුව නොවිමසන්න…

තමන්ව හැර යන කෙනෙකුගෙන් කිසිවිට හේතුව නොවිමසන්න... මන්ද, ඔවුන්ගේ අවශ්‍යතාවය මත හේතු දහසක් නිර්මාණය වනු ඇත...   Location : සමාජසත්කාර Thulhiriya Office   [gallery...

read more
තමාගේ හොඳ දහසක් තිබියදී යම් කෙනෙක් ඔබේ වැරදීම සොයනවානම් එතන ඇත්තේ පැහැදිලි ඊර්ෂ්‍යවයි.

තමාගේ හොඳ දහසක් තිබියදී යම් කෙනෙක් ඔබේ වැරදීම සොයනවානම් එතන ඇත්තේ පැහැදිලි ඊර්ෂ්‍යවයි.

තමාගේ හොඳ දහසක් තිබියදී යම් කෙනෙක් ඔබේ වැරදීම සොයනවානම් එතන ඇත්තේ පැහැදිලි ඊර්ෂ්‍යවයි. එවැනි මිනිසුන්ට අනුකම්පා කරන්න.   Location : Bokkawala   [gallery...

read more
ඉවසීම තිබෙනවානම් සිත පාලනය කරගත හැකි නම්…

ඉවසීම තිබෙනවානම් සිත පාලනය කරගත හැකි නම්…

ඉවසීම තිබෙනවානම් සිත පාලනය කරගත හැකි නම් නින්දා, අපහාස, විවේචන, දුක් කරදර, වේදනා, ප්‍රශ්න යන මේ සියලුම දේ වචන පමණි. සියලුම අභියෝග වලට නොබියව මුහුණ දෙන්න...   Location : Bokkawala   [gallery...

read more
කොරෝනා කියලා ඉතින් ගෙදර ඉඳලා බෑනේ.

කොරෝනා කියලා ඉතින් ගෙදර ඉඳලා බෑනේ.

කොරෝනා කියලා ඉතින් ගෙදර ඉඳලා බෑනේ. ඇඳිරිනීතිය දවස්වල කොරෝන නිසා පීඩාවට පත් වුන අසරණ ජනතාවට පිහිට වෙන්න යන්න සූදානම් වුන අවස්ථාවක ගත් චායාරුප කිහිපයක්.... [gallery...

read more
පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 01

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 01

මාස කිහිපයකට ප්‍රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනකොට එකින් එක ඡායාරූප ගන්නවා අඩුයි. නමුත් ඒ තෑගි පෙට්ටියේ ඇඳුම් වලින්...

read more
පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 02

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 03

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 04

අනෙකුත් පුවත් කාණ්ඩ