සිත් මන්මත් කරවන 

විලාසිතා 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

වර්ණ ගැලපීම පොඩි කාලේ ඉඳන් මට තියෙන අමුතුම ආකාරයේ ලෙඩක්. ඒත් එක්කම මම ආසයි ලස්සනට අඳින්න. ෆැෂන් කරන්න. වර්ණ ගලපලා අඳින විට මට හිතට අමුතුම හැඟීමක් එනවා. කරන වැඩේ කාර්යක්ෂම කරන්න පුලුවන්. හැබැයි වට පිටාව කළු/සුදු වෙන්න ඕන. නැතිනම් අමාරුයි. ඒක නිසා මගේ කාමරය සම්පුර්ණයෙන්ම කළු සහ සුදු වර්ණ වලින් වර්ණ ගන්වලා තියෙන්නේ. මම ගෙදරින් පිටත් වෙනකොට මගේ ෂර්ට් එකේ පාටටම අම්මත් ගවුම ඇඳගෙන ඉන්නවා. සමහර වෙලාවට අන්දලා ඉන්න ඇඳුමේ පාටට කෑම කන්නත් මම කැමතියි. ඔන්න ඔය වගේ පිස්සු විකාරත් මම කරනවා ඉතිං… හැබැයි ඉතිං ඒ හැම දෙයක්ම මගේ Productivity එක වැඩි කරනවා…. මගේ ලයිෆ් එක මම වෙනස්ම විදිහට Enjoy කරනවා.

පසුගිය ලිපි

වරදිනකොට සතුටු වුණ මිනිස්සු හරියනකොට අපෙන් අහනවා දැන් අපිව අමතක වෙලා නේද කියලා…

වරදිනකොට සතුටු වුණ මිනිස්සු හරියනකොට අපෙන් අහනවා දැන් අපිව අමතක වෙලා නේද කියලා…

වරදිනකොට සතුටු වුණ මිනිස්සු හරියනකොට අපෙන් අහනවා දැන් අපිව අමතක වෙලා නේද කියලා...   Location : Talalla Beach   [gallery...

read more
ඔබ අවට සිටින පුද්ගලයින් ඔබට වෙනස් කළ නොහැක

ඔබ අවට සිටින පුද්ගලයින් ඔබට වෙනස් කළ නොහැක

ඔබ අවට සිටින පුද්ගලයින් ඔබට වෙනස් කළ නොහැක, නමුත් ඔබට අවට සිටින පුද්ගලයින් වෙනස් කළ හැකිය. තේරුම් ගන්න කිහිපවරක් කියවන්න...   Location : Talalla Beach   [gallery...

read more
ලස්සන වෙන්න ලෙහෙසියි…

ලස්සන වෙන්න ලෙහෙසියි…

ලස්සන වෙන්න ලෙහෙසියි... එත් හොඳ කෙනෙක් වෙන්න අමාරුයි... පිට රූපේ ලස්සනට වඩා හිතේ ලස්සන වටින්නේ ඒ නිසයි...   Location : Galapitamada   [gallery...

read more
කොච්චර ප්‍රශ්න තිබුනත් හිනාවෙලා ජිවත් වෙන්න…

කොච්චර ප්‍රශ්න තිබුනත් හිනාවෙලා ජිවත් වෙන්න…

කොච්චර ප්‍රශ්න තිබුනත් හිනාවෙලා ජිවත් වෙන්න... නැත්නම් ජිවිතේ විඳින්න කාලයක් නැතිවේවි... මොකද ප්‍රශ්න කියන දේවල් එකක් ඉවර වෙනකොට තව එකක් එනවා...   Location : Nelumdeniya - Galapitamada Road  ...

read more
සියල්ලම ඔබට අවශ්‍යම කාලයට ලැබිය නොහැක.

සියල්ලම ඔබට අවශ්‍යම කාලයට ලැබිය නොහැක.

සියල්ලම ඔබට අවශ්‍යම කාලයට ලැබිය නොහැක. ඇතැම් දෑ ලැබෙන්නේ ඒවා ලැබීමට සුදුසු කාලය උදාවූ විටය... එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න...   Location : Nelumdeniya - Galapitamada Road   [gallery...

read more
කොච්චර හොඳ කලත් එක තැනක වැරදුනොත් මිනිස්සු අල්ල ගන්නේ ඒ වැරදුන තැන…

කොච්චර හොඳ කලත් එක තැනක වැරදුනොත් මිනිස්සු අල්ල ගන්නේ ඒ වැරදුන තැන…

කොච්චර හොඳ කලත් එක තැනක වැරදුනොත් මිනිස්සු අල්ල ගන්නේ ඒ වැරදුන තැන... දැනගෙන ජිවත් වෙන්න... ගොඩක් අය ඔබට ලංවෙලා ඉන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න තෙක් පමණයි...   Location : Laggala - Riverston...

read more
ඕනෑම අයෙකුට තමන්ගේම කතාවක් තියෙනවා. අන්න ඒ කතාව නොදැන කාටවත් කතා හදන්න එපා.

ඕනෑම අයෙකුට තමන්ගේම කතාවක් තියෙනවා. අන්න ඒ කතාව නොදැන කාටවත් කතා හදන්න එපා.

ඕනෑම අයෙකුට තමන්ගේම කතාවක් තියෙනවා. අන්න ඒ කතාව නොදැන කාටවත් කතා හදන්න එපා. ඔබ ඔබේ ජීවිතය ගෙවන්න. අනුන්ගේ ජිවිත ඔබ ප්‍රශ්නයක් කර නොගන්න... තවත් අයෙකුගේ ජීවිතය ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබට ඔවුන්ගේ...

read more
දිනෙක ඔබට වැඩිපුරම නින්දා අපහාස කරනු ලබන්නේ ඔබ සමඟ වැඩිපුරම හිතවත්ව, ළඟින්ම, ආදරෙන් සිටි අයයි…

දිනෙක ඔබට වැඩිපුරම නින්දා අපහාස කරනු ලබන්නේ ඔබ සමඟ වැඩිපුරම හිතවත්ව, ළඟින්ම, ආදරෙන් සිටි අයයි…

දිනෙක ඔබට වැඩිපුරම නින්දා අපහාස කරනු ලබන්නේ ඔබ සමඟ වැඩිපුරම හිතවත්ව, ළඟින්ම, ආදරෙන් සිටි අයයි...   Location : Laggala - Riverston Road   [gallery...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ