by Danesh Edirisooriya | Jul 20, 2020 | Fashion, Travel
මගේ අතීතය ගැන මම දුක් වෙන්නේ නැහැ…
නමුත් නොගැලපෙන, වැරදි මිනිසුන් සමඟ මා අපතේ යැවූ කාලය පිලිබදව මා දුක්වෙනවා…
අතීතයේ වැරදි හදාගෙන, ඒවගෙන් ඉගෙනගත් පාඩම් සමගින් අනාගතයට මුහුණ දෙන එක තමයි දැන් හොඳම දේ…
by Danesh Edirisooriya | Jul 20, 2020 | Fashion, Travel
ඔබේ අගය නොහඳුනන මිනිසුන්ට ඔබව අහිමි විය යුතුමය…
ඇසුරු කිරීමට හොඳ අවංක යහළුවන් නොමැතිනම් තනිව ජිවත්වන්න පුරුදු වෙන්න…
by Danesh Edirisooriya | Jul 19, 2020 | Life
අපේ ජීවිතයත් හරියට පොතක් වගේ…
එක පරිච්චේදයක් වැරදුනා කියලා පොතක් විසි කරන්නේ නෑ වගේම එක දෙයක් වැරදුනහම ජිවිතේ අතහරින්නෙත් නැහැ.
ඔබේ කතාවේ රචකයා ඔබයි. ඒ නිසා අලුත් පිටුවකින් ඔබේ කතාව හරියට පටන් ගන්න.
ආරම්භය නෙවෙයි අවසානයි වඩා වැදගත්…
Location : දේවහුව වැව – ගලේවෙල
by Danesh Edirisooriya | Jul 19, 2020 | Fashion, Travel
බාධක මැදින් තනිවම ගොඩනැගෙන ජීවිතය කාලයක් යනකොට අපි නොහිතන තරම් ශක්තිමත් වෙනවා.
සැමවිටම පරාජය බාර නොගෙන ඉදිරියටම යන්න…
Location : දේවහුව වැව – ගලේවෙල
by Danesh Edirisooriya | Jul 19, 2020 | Fashion, Travel
ඔබේ ජීවිතය ගෙවන්නේ ඔබයි.
ඔබ සතුටු වන ආකාරයට ඔබ ජිවත් වන්න…
අනෙක් අය සතුටු කරන්න ඔබේ සතුට කැපකළ විට කවදා හෝ ඔබට පසුතැවිලි වන්නට සිදුවේවි.
ඔබගේ මුවඟට සිනහවක් ගෙන එන්නේ කුමක්ද, එය යහපත් දෙයක්නම් ඔබ එය කරන්න…
Location : දේවහුව වැව – ගලේවෙල