වරදිනකොට සතුටු වුණ මිනිස්සු හරියනකොට අපෙන් අහනවා දැන් අපිව අමතක වෙලා නේද කියලා…

Location : Talalla Beach
 
ඔබ අවට සිටින පුද්ගලයින් ඔබට වෙනස් කළ නොහැක

ඔබ අවට සිටින පුද්ගලයින් ඔබට වෙනස් කළ නොහැක, නමුත් ඔබට අවට සිටින පුද්ගලයින් වෙනස් කළ හැකිය.
තේරුම් ගන්න කිහිපවරක් කියවන්න…
 
Location : Talalla Beach
 
කොච්චර ප්‍රශ්න තිබුනත් හිනාවෙලා ජිවත් වෙන්න…

කොච්චර ප්රශ්න තිබුනත් හිනාවෙලා ජිවත් වෙන්න…
නැත්නම් ජිවිතේ විඳින්න කාලයක් නැතිවේවි…
මොකද ප්රශ්න කියන දේවල් එකක් ඉවර වෙනකොට තව එකක් එනවා…
 
Location : Nelumdeniya – Galapitamada Road