සියල්ලම ඔබට අවශ්‍යම කාලයට ලැබිය නොහැක.

සියල්ලම ඔබට අවශ්‍යම කාලයට ලැබිය නොහැක.

සියල්ලම ඔබට අවශ්යම කාලයට ලැබිය නොහැක. ඇතැම් දෑ ලැබෙන්නේ ඒවා ලැබීමට සුදුසු කාලය උදාවූ විටය…
එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න…
 
Location : Nelumdeniya – Galapitamada Road
 
කොච්චර හොඳ කලත් එක තැනක වැරදුනොත් මිනිස්සු අල්ල ගන්නේ ඒ වැරදුන තැන…

දැනගෙන ජිවත් වෙන්න…
ගොඩක් අය ඔබට ලංවෙලා ඉන්නේ ඔවුන්ගේ අවශ්යතාවයන් ඉටු කරගන්න තෙක් පමණයි…
 
Location : Laggala – Riverston Road
 
ඕනෑම අයෙකුට තමන්ගේම කතාවක් තියෙනවා. අන්න ඒ කතාව නොදැන කාටවත් කතා හදන්න එපා.

ඔබ ඔබේ ජීවිතය ගෙවන්න. අනුන්ගේ ජිවිත ඔබ ප්රශ්නයක් කර නොගන්න…
තවත් අයෙකුගේ ජීවිතය ඔබට ප්රශ්නයක් වන්නේ ඔබට ඔවුන්ගේ ජිවිතයේ ලඟා කරගත් සිහින, ඉලක්ක වලට යාමට නොහැකි වීම නිසා සිතේ ඇතිවන ඊර්ෂ්යාව නිසයි…
 
Location : Laggala – Riverston Road
 
දිනෙක ඔබට වැඩිපුරම නින්දා අපහාස කරනු ලබන්නේ ඔබ සමඟ වැඩිපුරම හිතවත්ව, ළඟින්ම, ආදරෙන් සිටි අයයි…