අසාර්ථක පුද්ගලයින් වර්තමාන තත්වයන් මත පදනම්ව තීරණ ගනී…

සාර්ථක පුද්ගලයින් ඔවුන් අනාගතයේ ඉන්න බලාපොරොත්තු වෙන තැන අනුව තීරණ ගනී…
 
Location : Deniyaya – Rathnapura Road
 
ඔබේම කටහඬට ඔබ සවන් දෙන්න, ඔබේම හිතට සවන් දෙන්න…

බොහෝ අය තමන් වෙනුවට ලෝකයේ අනෙක් අයගේ ඉල්ලීම් වලට සවන් දෙති…
සිත ඇතුළතින් ඔබට අවශ්ය දේ ඔබ දන්නවා…
ඔබ වෙනුවෙන් එය තීරණය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න…
 
Location : Deniyaya – Rathnapura Road
 
අතීතය ගැන, වැරදුණු දේ ගැන දැන් සිතන්න එපා…

දැන් සියල්ල වී අවසන්…
ඔබේ වර්තමාන සහ අනාගතය යහපත් කිරීමට අවධානය යොමු කරන්න…
 
Location : Deniyaya – Rathnapura Road
 
සෑම පුද්ගලයෙකුගේම ජිවිතයේ කතාවක් තිබෙනවා…

ඔවුන් අද මේ සිටින තත්වයේ, සිටින ආකාරයෙන් සිටීමටද හේතුවක් තිබෙනවා….
ඔබ යමෙකු විනිශ්චය කිරීමට පෙර ඒ ගැන සිතන්න…
තවත් කෙනෙකු විනිශ්චය කිරීමට පෙර ඔබ ඔබ ගැන සිතා බලන්න…
 
Location : Deniyaya – Rathnapura Road