සෑම කෙනෙකුටම ඔබ හා සමාන හදවතක් නැත…

සෑම කෙනෙකුටම ඔබ හා සමාන හදවතක් නැත…

ඔබ අනෙක් අය වෙනුවෙන් කරන ආකාරයටම මිනිසුන් ඔබ වෙනුවෙන් කරනු ඇතැයි ඔබ සිතන්නේ නම් ඔබගේ බලාපොරොත්තු සැබවින්ම සුන් වනු ඇත.
සෑම කෙනෙකුටම ඔබ හා සමාන හදවතක් නැත…
 
Location : සුරියකන්ද
 
සෑම උදෑසනකම ඔබට තේරීම් දෙකක් තිබේ…

සෑම උදෑසනකම ඔබට තේරීම් දෙකක් තිබේ…

සෑම උදෑසනකම ඔබට තේරීම් දෙකක් තිබේ:
1. ඔබේ සිහින සමඟ නැවතත් නිදාගන්න…
2. නැතහොත් අවදි වී ඒ සිහින සැබෑ කරගන්න ඒ පසුපස ලුහුබඳින්න…
 
Location : සුරියකන්ද 9 වෙනි වංගුව
 
ඔබට අවුරුදු 8-10ක් වනතෙක් ඔබ නත්තල් සීයා ගැන විශ්වාසය තියන්නට ඇති….

ඔබට අවුරුදු 8-10ක් වනතෙක් ඔබ නත්තල් සීයා ගැන විශ්වාසය තියන්නට ඇති….

ඔබට අවුරුදු 8-10ක් වනතෙක් ඔබ නත්තල් සීයා ගැන විශ්වාසය තියන්නට ඇති….
එසේනම් ඔබට ඔබ ගැන විනාඩි 5ක් විශ්වාසය තියාගන්න බැරි කමක් නැහැ….
 
Location : සුරියකන්ද 10 වෙනි වංගුව
 
අපගේ නොසතුටට ලොකුම හේතුව අධිතක්සේරු කිරීමයි…

අපගේ නොසතුටට ලොකුම හේතුව අධිතක්සේරු කිරීමයි…

අපගේ නොසතුටට ලොකුම හේතුව අධිතක්සේරු කිරීමයි…
ඔබ සතුටට පත්වෙන දේවල් කරන්න…
ඔබේ හිත නොසතුටට පත් කරන දේවලින් දුරස් වෙන්න…
සුභවාදී වන්න….
 
Location : Deniyaya – Rathnapura Road
 
ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්…

ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්…

ඔබට සෑම දෙයක්ම අහිමි වන බවක් ඔබට හැඟේ නම්,
සෑම වසරකම ගස් වල කොළ වැටෙන බව මතක තබා ගන්න…
නමුත් ඒවා තවමත් නොසැලී දළුලන තෙක් බලා සිටී…
යම් දිනක ඒවා යලිත් කොල වලින්, මල් වලින් පිරිණු ගසක් වේවි….
ඔබේ ජීවිතයටත් ඒ කාරණාව පොදු වේ….
 
Location : Deniyaya – Rathnapura Road