Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
ප්‍රොජෙක්ට් එකකට යන්න කලින්
උදෑසන ව්‍යාපෘති වලට යාමට සූදානම් වූ අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක්
අදත් යාලුවෙක් ආවා මගේ ලෙඩ බලන්න
අදත් යාලුවෙක් ආවා මගේ ලෙඩ බලන්න. මේවා කෑවට පස්සේ හොස්පිටල් ඇඩ්මිට් කලහමත් මාව බලන්න එන්න කට්ටිය.... ඊයෙත් මගේ හොඳම යාලුවෙක් ආවා මාව බලන්න. එයා එලවලු රොටියක් ගෙනාවා. තවත් ඒවා ගෙනාවා. ඊයේ දවල්ට කෑවේ ඒක. ඒක නොතිබ්බනම් ඊයේ දවල් ඉතිං බඩගින්නේ තමයි. තාම හරියට කෑමට...
ඔන්න ඉතිං දවස් ගාණකට පස්සේ ගෙදර ආවා
හෙට දවසෙන් වැඩි හරියක් නිදාගන්න හිතුවා. ආයේ දවසක් දෙකක් යනකන් මගේ පෝස්ට් දාන්නේ නැහැ. කැමරාව පැත්තකින් තියලා නිදහසේ...
තවත් යාලුවෙක් ආවා ලෙඩ බලන්න
දැන්නම් මේවා කාලා බීලා වෙන ලෙඩක් හැදෙනවා... ලිස්ට් එක වෙනස් කරන්න ඕන. මුලින් තිබ්බෙ කන්න බැරි ලෙඩක්. දැන් පුලුවන්. ම්ම්ම්ම්ම්.... දැන් මට... Fruit & Nut Ice Cream Chocolate ජම්බෝ පීනට් හුලං විස්කෝතු විස්කිරිඤ්ඤා ටියාරා ලේයර් කේක් රට ඉඳි හෝ රට ඉඳි කේක් පොල් කේක්...
මගේ ලෙඩ බලන්න යාලුවෙක් ආවා
දවස් ගාණක් තිස්සේ මට උණ හැදිලා ඇඳෙන් නැගිටගන්නවත් බෑ. කැම කිසි දෙයක් කන්න බැහැ අප්පිරියයි. මම නිකමට පෝස්ට් එකක් දැම්මා පුලුවන් අයට මාව බලන්න එන්න කියලා. මම කන්න කැමති කෑමත් මං පෝස්ට් එකේ දැම්මා. මේ තියෙන්නෙ මට ලැබුණ (ගෙනාව) කෑම. ගොඩක් අය ගෙනාපුවා නෙමේ මේ, එක්කෙනෙක්...
ඔන්න ලෙඩ වෙලා ඉන්නකොට මම
දවස් 3ක් තිස්සේ ඇඳට වෙලා Marvel's Agents of SHIELDS, Lost, Super Girl, Stargate Universe, Tera Nova, Scorpion TV Series ටික බැලුවා. දැන්නම් ඒවත් එපා වෙලා ඉන්නේ... හෙට ඉඳන් අමාරුවෙන් හරි වැඩ පටන් ගන්නවා. [gallery...
ඔන්න ඉතිං දවස් ගාණකට පස්සේ ගෙදර ආවා
ඔන්න ඉතිං දවස් ගාණකට පස්සේ ගෙදර ආවා... ඩ්‍රයිවර් අයියට නිවාඩු ඕන කීවා. ඉතිං දවස් කිහිපයක් වැස්සත් නතරවෙනකම් ගෙදර ඉඳගෙන වැඩ ටික කරනවා. ලබන සඳුදා, අඟහරුවාදා වගේ තමයි ආයේ ෆීල්ඩ් එකේ යන්නේ... හෙට දවසෙන් වැඩි හරියක් නිදාගන්න හිතුවා. ආයේ දවසක් දෙකක් යනකන් මගේ පෝස්ට්...
ඔන්න ඉතිං දවස් ගාණකට පස්සේ ගෙදර ආවා
ඔන්න ඉතිං දවස් ගාණකට පස්සේ ගෙදර ආවා... ඩ්‍රයිවර් අයියට නිවාඩු ඕන කීවා. ඉතිං දවස් කිහිපයක් වැස්සත් නතරවෙනකම් ගෙදර ඉඳගෙන වැඩ ටික කරනවා. ලබන සඳුදා, අඟහරුවාදා වගේ තමයි ආයේ ෆීල්ඩ් එකේ යන්නේ... හෙට දවසෙන් වැඩි හරියක් නිදාගන්න හිතුවා. ආයේ දවසක් දෙකක් යනකන් මගේ පෝස්ට්...















