Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
ෆේස්බුක් මිතුරෝ
නාවක්කුලම වැව පිරිසිදු කරන ව්‍යාපෘතියට සම්බන්ධ වුණ අපේ ෆේස්බුක් මිතුරෝ. [gallery...
හැම දිනයකම හැම පැයකටම සැරයක් ආශිර්වාද
මෙන්න මේ වගේ හැම දිනයකම හැම පැයකටම සැරයක් ආශිර්වාද ලබන්න තරම් මම පිං කරලා තියේ... ඒ හැම ආශිර්වාදයක්ම ඔයාලටත් අයිතියි, නමුත් එය සැබවින්ම විඳින්න එකතු වෙන්න අපිත් එක්ක... Travel with Danesh & Dinesh එන්න ලංකාව වටේ අසරණ අය සොයා සැරිසරන්න. [gallery...
නොහිතපු මොහොතක නොහිතන විදිහේ තෑග්ගක්
Warna අයියා අද මටයි, Madhushani නංගිටයි, Nimali අක්කටයි නොහිතපු මොහොතක නොහිතන විදිහේ තෑග්ගක් දුන්නා. හිතාගන්න බැරිවුණා තැග්ගේ ලස්සන දැක්කහම. අපි තුන්දෙනාගේ Pencil Art Portrait 3ක් එයා අපිට තෑග්ගක් විදිහට දුන්නා. මගේ ජීවිතේ මට ලැබුණ වටිනාම තැග්ගක්. මං වෙනුවෙන් කාලය...
අද දවසේ මාතර සෙනෙහසේ චාරිකාව
අද දවසේ මාතර සෙනෙහසේ චාරිකාවට සම්බන්ධ වුණ සමාජසත්කාර කණ්ඩායම [gallery...
Warna Dantanarayana අයියගෙන් මට ලැබුණ තෑග්ගක්
Warna Dantanarayana අයියගෙන් මට ලැබුණ තෑග්ගක්
රු.100ක් කල හදියක්
ඊයේ මේ බූරූ පැටියට (පළවෙනි ඡායාරූපයේ ඉන්නේ කෙහෙල් කැනක් එක්ක) රු.100ක් දීලා බනිස් ගෙඩියක් කන්න කෙසෙල් ගෙඩි 2ක් ගේන්න කීවහම කරපු සන්තෑසිය මතක ඇතිනේ කෙසෙල් කැනක්ම උස්සගෙන ඇවිත්... රිලවුන්ට කෙසෙල් කියලා ප්‍රොජෙක්ට් එකක් පටන්ගන්නත් හදලා පස්සේ ඊයේ ඒක වීරවිලදි අපි ළමයි...
ඊයේ දවසේ අපේ ටීම් එක
ඊයේ අපි දියතලාව ඉඳන් මාතර යන අතරතුර ශෙහානි නංගි කතාකරලා කීවා වීරවිල දුප්පත් පවුල් ඉන්නවා අමේ ඇවිත් උදව් කරන්නකෝ කියලා. එයා මම එන්න කලින් පවුල් 20ක් හොයලා තිබ්බා. ඉතිං අපි ඊයේ වීරවිල නතරවෙලා උදව් කලා ඒ අයට. අදත් අපි උදේ වරුවේ තිස්ස කිට්ටුව අසරණ පවුල් හොයන්න යනවා....
ඔන්න අපි මාතරටත් ආවා
හෙට දවසේ මාතර දිස්ත්‍රික්කයේ අසරණ අයට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා... ඔයාලත් දන්න අය ඉන්නවනම් අපිට කියන්න [gallery...
මගේ වැඩ වලට අවශ්‍ය කරන දේවල්
I7 Laptop, Galaxy Note 10.1Tab, Galaxy S5, Microsoft Lumia 535, Blackberry Curve, 2 wireless routers, Canon 70D DSLR camera, Smart Watch, Power Bank , Samajasathkara ID, Wallet, Pen, Cufflink හිරු රෂ්මියෙන් ආරක්ෂා වීමට Fair & Lovely Max Fairness (Max පොරක්...
දෝවේ පන්සලට පඬුරක් දැම්මා
හෙට සහ අනිද්දා දිනයන් දෙකෙදී අපිට උදව් කරන්න අසරණ මිනිසුන් 100 - 200 අතර ප්‍රමාණයක් ලැබේවායැයි කියා ප්‍රාර්ථනා කර දෝවේ පන්සලට පඬුරක් දමා වැල්ලවාය, හම්බන්තොට හරහා මාතර යන ගමන්. [gallery...