මම නිදාගත්තේ අද පාන්දර 1.30ට. ආයෙත් උදේ 6ට අවදිවෙලා තවත් වෙබ් අඩවියක වැඩ ආරම්භ කලා. මේ වෙබ් අඩවිය මම ප්‍රථමයෙන්ම නිර්මාණය කලේ 2011 වර්ෂයේ. 2017 අග භාගයේදී එය මම නැවත අලුත් කලා. අද එය යාවත්කාලීන කිරීම සිදුකලා.
Be Veg, Go Green, Save our Earth යන තේමාව යටතේ ක්‍රියාත්මක වෙන Sujan International පෞද්ගලික ආයතනය ශ්‍රී ලංකාව සහ ලෝකය පුරා වෙසෙන එළවළු පමණක් ආහාරයට ගන්නා හා සත්ත්ව නිෂ්පාදන වලින් තොර ආහාර ගන්නා අය වෙනුවෙන් විවිධ නිෂ්පාදන සිදුකරන ආයතනයක්. ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ අවිහිංසාවාදි ලෙස නිෂ්පාදනය කරන සෞඛ්‍ය සම්පන්න ආහාර ප්‍රජාව වෙත හඳුන්වාදීමයි.
අපි ගොඩක් අය මස් මාංශ අනුභව කරනවා. අපි ඒ සත්ව ආහාර අනුභව කරන්නේ ඒ රසට තියෙන කැමැත්ත නිසයි. ඉතිං අපි ආස කරන ඒ රසට සතෙකුගේ ජීවිතයට හානියක් නොකර ආහාර පිස ගන්න දැන් ඔබටත් හැකියාව තියෙනවා. ඔයාලත් පුරුදු වෙන්න Super Sun Vege Food නිෂ්පාදන ඔබගේ ආහාර වේලට එකතු කරගන්න. මමත් Vegetarian නෙමෙයි. තාමත් මම KFC, McDonald’s යනවා. හැබැයි මම මේ ව්‍යාපාර ප්‍රවර්ධන කටයුතු කරන නිසා මම ටිකෙන් ටික සත්ව ආහාර අනුභවය අඩු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම ඔයාලට දෙයක් කියනවනම් ආදර්ශමත් වෙන්න ඕනනේ. අන්න ඒකයි මම හරක් බේරන ව්‍යාපෘති කලාට කුකුල්ලු සහ කකුලුවෝ බේරන ව්‍යාපෘති කරන්නේ නැත්තේ. මොකද මම Chicken සහ Sea Food කනවා. නවත්වන එක කරන්නේ එක පාරටම නෙමේ, මාස කිහිපයක් ගත වෙයි. ටිකෙන් ටික උත්සාහ කරලා බලනවා. බෑ කියලා දෙයක් නෑනේ. මස් රසට ආසනම් Super Sun Products වලට අපි හුරු වෙමු. නැතිනම් ඉතිං මස් වෙනුවට අපිට කෑමට ඕන තරම් දේවල් තියෙනවා. ඉදිරියේදී මම ඔයාලට දිනපතා හඳුන්වලා දෙන්නම් අපිට සත්ව ආහාර වෙනුවට අනුභව කරන්න පුලුවන් ඒ පෝෂ්‍යපදාර්ථ අඩංගු ශාකමය ආහාර මොනවද කියලා.
Super Sun Products මිළදීගන්න කැමතිනම් ලඟම තියෙන Cargills, Keells හෝ Arpico Supermarket එකකට යන්න. ලඟදීම ඔයාලට SamajaSathkara.lk වෙබ් අඩවිය ඔස්සේත් මේ නිෂ්පාදන මිළදී ගන්න පුලුවන්.
Web : www.supersunvegefood.lk
Facebook : https://www.facebook.com/supersunveg/ &
Supersun Vegefood
Company Overview : Sujan International pvt Ltd is an ISO22000 certified award winning company dedicated to vegetarian and vegan food products. Sujan International (Pvt) Ltd is a HACCP Certified award winning company dedicated to vegetarianism. Our Primary objective is to cater to the vegetarians with all they need in taste, nutrition and variety with mother nature’s produce to recreate 100% vegetarian food for a healthier body and a happier mind. The in depth idea is to focus people on the spiritual aspect of vegetarianism – The need of the hour of the universe for its own survival and its inhabitants.
ඔබටත් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0703366488 ඔස්සේ මා හට ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් m.me/Daneshmaduranga
ඔස්සේ චැට් පණිවිඩයක් එවන්න.
සමාජ සේවා සිදුකරන ඔබ වෙනුවෙන් සහ සමාජ ව්‍යවසායකයින් උදෙසා වෙබ් අඩවි නිර්මාණයට 75%ක වට්ටමක් 2018 සැප්තැම්බර් මාසයේදී ලබාදීමට බලාපොරොත්තු වේ.







