Trim-Fit (Private) Limited වෙබ් අඩවිය නිර්මාණය (SamajaSathkara.lk තාක්ෂණික අංශයේ තවත් එක් නිර්මාණයක්)

by | Sep 11, 2018 | Working | 0 comments

Trim-Fit (Private) Limited වෙබ් අඩවිය නිර්මාණය (SamajaSathkara.lk තාක්ෂණික අංශයේ තවත් එක් නිර්මාණයක්)

ඊයේ රාත්‍රීයේ සිට අලුයම 1.30 වන තෙක් මම කාලය ගත කලේ මාගේ සොහොයුරිය Sheela Edirisooriya සේවය කරන ආයතනයේ වෙබ් අඩවිය නිර්මාණය කරමින්. එහි ප්‍රථම වෙබ් අඩවිය මම නිර්මාණය කලේ 2012 වසරේ. ඊයේ දිනයේදී මම එයට අලුත් මුහුණුවරක් ලබාදුන්නා.

වෛද්‍යවරු මට නිර්දේශ කලේ මාස 3-4ක් Bed Rest කරන්න කියලා. Rest කෙසේ වෙතත් Bed එකට වෙලා මම වැඩ. වැඩක් නොකර ඉන්න ගියහම මට එපා වෙනවා. ෆිල්ම් බලලා කාලේ නාස්ති නොකර ව්‍යාපාර පැත්තට වැඩි අවධානයක් යොමු කලේ අසනීප තත්වය අඩු වුණාට පසුව ව්‍යාපාර කටයුතු වලට ටික කලකට විරාමයක් දීලා එක දිගට සමාජසත්කාර කටයුතු වල නිරත වෙන්න පුලුවන් නිසා. මොකද ඉතිං මට ජීවත්වෙන්නත් සල්ලි ඕනනේ… මොකද අනුන් වෙනුවෙන් දේවල් කලාට මට කරදරයක් වුණහම කීයෙන් කී දෙනාද ලඟ ඉන්නේ, උදව් කරන්නේ. හැබෑ ජීවිතේදී සහ මැසෙන්ජර් වලින් පණ දෙන්න ඉන්න අයත් හොයාගන්න නැතිවෙනවා අපිට කරදරයක් වුණහම.

ඔබටත් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0703366488 ඔස්සේ මා හට ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් m.me/Daneshmaduranga

 

ඔස්සේ චැට් පණිවිඩයක් එවන්න.

සමාජ සේවා සිදුකරන ඔබ වෙනුවෙන් සහ සමාජ ව්‍යවසායකයින් උදෙසා වෙබ් අඩවි නිර්මාණයට 75%ක වට්ටමක් 2018 සැප්තැම්බර් මාසයේදී ලබාදීමට බලාපොරොත්තු වේ.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments