එක පාරක් දෙපාරක් කීවහම තේරුම් ගන්නේ නැතිනම් අතහැර දමන්න….
එක පාරක් දෙපාරක් කීවහම තේරුම් ගන්නේ නැතිනම් අතහැර දමන්න….
මොකද, *මල් හටගන්නේ නැති ගස් වලට වතුර දැම්මට කවදාවත් ඵල හටගන්නේ නැහැ…
Location : දේවහුව වැව – ගලේවෙල
තාවකාලිකව ඇවිත් යන්න ආපු මේ ගමනේ අනුන් නිසා තමන්ගේ හිතේ සැනසීම නැති කරගන්න එපා. මොකද මේ සියලුම බැඳීම් අකමැති වුනත් දවසක දාලා යන්න වෙනවා…
Location : සමාජසත්කාර Thulhiriya Office
ඔබට කෙනෙකුගේ සැබෑ ස්වරුපය දැකිය හැකි වන්නේ ඔවුන්ගේ ජිවිතයට ඔබෙන් තවදුරටත් ප්රයෝජනයක් නොමැති වූ විටය.
Location : Bokkawala