රියදුරු (කෙටිකාලින හෝ දීර්ඝකාලින)

රියදුරු (කෙටිකාලින හෝ දීර්ඝකාලින)

සමාජසත්කාර වාහනය සඳහා රියදුරෙක් අවශ්‍ය කර ඇත.

කෙටිකාලීන :
දෛනික වැටුප් (රු.1,000)
කෑමබීම
නවාතැන් පහසුකම්
 
දීර්ඝකාලීන:
නිළ ඇඳුම්
දුරකතනයක්
සිම් කාඩ්පතක්
 
මූලික සුදුසුකම් :
  • 2015ට ප්රථම රියදුරු බලපත්රය ලබාගත් අයෙක් විය යුතුය.
  • විශේෂ දීමන : රු.250,000 හදිසි අනතුරු රක්ෂණාවරණයක් (සම්බන්ධ වී දින 14කට පසු.)
  • වැටුප : වැටුප මූලික කරගන්නා අය සම්බන්ධ වීමට උත්සාහ කිරීමෙන් වළකින්න. මෙය ෆේස්බුක් හරහා ක්රියාත්මක වෙන සමාජසේවා ආයතනයකි. සියලුම ගෙවීම් සිදුකරන්නේ ෆේස්බුක් මිතුරන් එකතුවී රු.100,200 එකතු කරදීමෙන්ය. සාමාන්ය රියදුරෙකුගේ දෛනික වැටුප ලබාදේ.
  • ආරම්භක ස්ථානය – වරකාපොල, තුල්හිරිය (කෑගල්ල දිස්ත්රික්කය)
  • සංචාරය කිරීමට ඇති ප්රදේශ –
පොළොන්නරුව, අනුරාධපුර, කොළඹ, කෑගල්ල, නුවරඑළිය, මොණරාගල, බදුල්ල (දිනපතා ශ්රී ලංකාවේ විවිධ දිස්ත්රික්කවල, දුෂ්කර ප්රදේශවල අසරණ මිනිසුන්ට, විහාරස්ථාන වලට උදව් කිරීමට සංචාරය කරනු ලැබේ.)
 
  • අවශ්ය විශේෂ හැකියාවන් :
එක දිගට දින 7-15 වඩා සංචාරය කිරීමේ හැකියාව
දිනක් ඇතුලත කිලෝමීටර් 300 වඩා සංචාරය කිරීමේ හැකියාව
රාත්රියේ ධාවනය කිරීමේ හැකියාව
කිලෝමීටරයක් පමණ පසුපසට පැදවීමේ හැකියාව (සමහර දුෂ්කර කුඩා පාරවල්වලදී)
DSLR කැමරාවක් පුහුණු කිරීමෙන් පසු ඡායාරූප ගැනීමේ හැකියාවද අමතර සුදුසුකමකි.
 
Vehicle – Aqua
 
Call 0703366488 / 0773366488
Project එකකට යන්න සූදානම් වෙන්නේ මෙහෙමයි…

Project එකකට යන්න සූදානම් වෙන්නේ මෙහෙමයි…

මගේ Personal Hair Dresser චතූ මල්ලි (Hair Expert  ) මෙන්න මේ විදිහට එක එක Style මට දාලා බලනවා Outfit එකට match වෙන්නේ කොහොමද කියලා. මොකද වැඩසටහන් වල වැදගත්ම දෙයක් තමා ඡායාරූප. ගොඩක් අය ෆොටෝ වලට ලයික් කරන විදිහෙන්ම පේනවා වඩා උනන්දුවක් දක්වන්නේ කරන යහපත් ක්‍රියාවට වඩා පෙනුම වෙනුවෙන් කියලා. ලැබෙන ලයික් කමෙන්ට් ප්‍රමාණය වැඩි වෙන්නේ ෆොටෝ වල මගේ පෙනුම ලස්සන වෙනකොට. ඉතිං වැඩසටහන් දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය Awareness එක වෙනුවෙන් මේ විදිහට වෙනස් වෙනස් ෆොටෝ දානවා….

වැඩි පිරිසක් ඒවා ලයික්, කමෙන්ට් කරනකොට වැඩි පිරිසක් ප්‍රොෆයිල් එකට යොමු වෙනවා. 500ක් පෞද්ගලික දේවල් රස විඳිනකොට 50ක් යහපත් දේවල් අගය කරලා ඒවට යොමු වෙනවා. ඒ 50 එක්ක එකතුවෙලා තවත් අයට උදව් කරනව….

මේ දවස් වලනම් කොණ්ඩේ වැද්දෙක්ගේ වගේ… රැවුල පිස්සෙක්ගේ වගේ…. අම්ම විඩෙන් විඩේ ඇවිත් කියනවා “පුතේ ඔය රැවුල කපලා දාන්නකෝ” කියලා….

ඒක නෙමේ ඔය ෆොටෝ DSLR Camera එකෙන් ගත්තේ අපේ අම්මා….

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 01

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 01

මාස කිහිපයකට ප්‍රථම අපගේ කාර්යාලයට තෑගි පාර්සලයක් ලැබුණ Australia ඉඳන්. ඉතිං සාමාන්‍යයෙන් අපි ඇඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනකොට එකින් එක ඡායාරූප ගන්නවා අඩුයි. නමුත් ඒ තෑගි පෙට්ටියේ ඇඳුම් වලින් කිහිපයක් අපි සංකේතාත්මකව මේ දෝණිට ලබාදුන්නේ අපට ලස්සන ඡායාරූප ටිකක් අරන් පරිත්‍යාග කල අයට පෙන්වන්න පුලුවන් නිසා. ඉන්පසු ඉතිරි ටික අපට සංචාරය කරන විට මුණගැහෙන අයට දෙන්න පුලුවන්. මොකද පාරේ යනකොට හම්බවෙන අයට ඇඳුම් පරිත්‍යාග කරනකොට අන්දවලා ඡායාරූප ගන්න අමාරුයිනේ. 

පුංචි දෝණියෙක් එක්ක ෆැෂන් Show – Part 02