පිළිතුරු දෙන්න ~ තෑගි දිනන්න

Answer & Win

අද ප්‍රශ්නය

Apr 18
එක්තරා විශේෂ සිදුවීමක් වුණා පහත දිනයේදී. එය කුමක්ද? මැයි 6, 1978, පාන්දර 12.34.

ජයග්‍රාහකයාගේ තොරතුරු 

ජයග්‍රාහකයාගේ නම : Chinthaka Nishantha
නිවැරදි පිළිතුර : ඉහත දිනය සහ වේලාව පහත ආකාරයට ලිවිය හැක. 12345678 (12.34 5/6/78)
ත්‍යාගය : ඔබ කැමති ඕනෑම ෆිල්ම් එකක් අඩි 12ක ස්ක්‍රීන් එකක බලන්න අවස්ථාව ලැබෙනවා. Lunch හෝ Dinner සමඟින්.
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments

ජයග්‍රාහකයින් තේරීම 

අපක්ෂපාති ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජයග්‍රාහකයින් තෝරන බව කරුණාවෙන් සළකන්න. කිසිම අවස්ථාවක මිතුරුකමට, දැනහැඳුනුම්කමට ජයග්‍රාහකයින් තේරීම සිදු කරනු නොලැබේ.

මෙය හුදෙක් විනෝදය උදෙසා සිදු කරන වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න.