පිළිතුරු දෙන්න ~ තෑගි දිනන්න
Answer & Win
අද ප්‍රශ්නය
Apr 18
11 + 2 = 1යි නම් 9 + 5 කීයද?
ජයග්‍රාහකයාගේ තොරතුරු
ජයග්‍රාහකයාගේ නම : Chanaka Madushanka
නිවැරදි පිළිතුර : [2 ]
11 + 1 = 13 (පස්වරු 1)
9 + 5 = 14 (පස්වරු = 2)
ත්‍යාගය : රීලෝඩ් එකක්
Subscribe
0 Comments
ජයග්‍රාහකයින් තේරීම
අපක්ෂපාති ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ජයග්‍රාහකයින් තෝරන බව කරුණාවෙන් සළකන්න. කිසිම අවස්ථාවක මිතුරුකමට, දැනහැඳුනුම්කමට ජයග්‍රාහකයින් තේරීම සිදු කරනු නොලැබේ.
මෙය හුදෙක් විනෝදය උදෙසා සිදු කරන වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න.



