දවස් 2ක් නින්දක් නැතුව මහන්සි වුණ නිසා ආයෙත් හොඳටම අසනීප වුණා

by | Sep 23, 2018 | Life | 0 comments

දවස් 2ක් නින්දක් නැතුව මහන්සි වුණ නිසා ආයෙත් හොඳටම අසනීප වුණා
දවස් 2ක් නින්දක් නැතුව මහන්සි වුණ නිසා ආයෙත් හොඳටම අසනීප වුණා. වන්දනා ගමනේ දෙවෙනි දවස අද. රුවන්වැලිසෑයයි, ශ්රී මහා බෝධීන් වහන්සේයි වන්දනාමාන කරගන්න විතරයි මට යන්න පුලුවන් වුණේ. ආපසු කාර් එකට ආවා. අයියයි, එරංගි නංගියි අම්මලා තාත්තලාව අනෙක් පූජනීය ස්ථාන වන්දනා කරන්න එක්කගෙන යාවි.
එන්න පුලුවන් කමකට ආපු ගමනක් නෙමේ. ඒත් මේ අම්මලා තාත්තලාගේ ආශාව ඉෂ්ට කරන්න ඕනම නිසාමයි අසනීප පිට මෙච්චර දුර ගමනක් ආවේ…
@ශ්රී මහා බෝධි Car Park
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments