කාලෙකින් අප්පුච්චා කවන්නේ, ඇයි ඉතිං අසනීප නිසා එන්නත් බැරි වුණානේ…
බලන්න ඉතිං දලුවට කොච්චර ආදරේද කියලා… මගේ අප්පුච්චා රත්තරං…
ප.ලි : ඕවා කියලා රැවැට්ටුවේ නැත්නම් පහුගිය දවස් ටිකේ නටපු නාඩගම් වල හැටියට වතුර උගුරක්වත් හම්බවෙන්නේ නෑ… චාටුවෙන් තියාගන්න ඕනනේ







