Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
වරදිනකොට සතුටු වුණ මිනිස්සු හරියනකොට අපෙන් අහනවා දැන් අපිව අමතක වෙලා නේද කියලා…
වරදිනකොට සතුටු වුණ මිනිස්සු හරියනකොට අපෙන් අහනවා දැන් අපිව අමතක වෙලා නේද කියලා... Location : Talalla Beach [gallery...
ඔබ අවට සිටින පුද්ගලයින් ඔබට වෙනස් කළ නොහැක
ඔබ අවට සිටින පුද්ගලයින් ඔබට වෙනස් කළ නොහැක, නමුත් ඔබට අවට සිටින පුද්ගලයින් වෙනස් කළ හැකිය. තේරුම් ගන්න කිහිපවරක් කියවන්න... Location : Talalla Beach [gallery...
ලස්සන වෙන්න ලෙහෙසියි…
ලස්සන වෙන්න ලෙහෙසියි... එත් හොඳ කෙනෙක් වෙන්න අමාරුයි... පිට රූපේ ලස්සනට වඩා හිතේ ලස්සන වටින්නේ ඒ නිසයි... Location : Galapitamada [gallery...
ඔබ පරිණත වූ දිනක වැටහේවි තේරුම් කර දෙනවාට වඩා නිශ්ශබ්ද වී සිටීම වැදගත් බව….
ඔබ පරිණත වූ දිනක වැටහේවි තේරුම් කර දෙනවාට වඩා නිශ්ශබ්ද වී සිටීම වැදගත් බව.... Location : Galapitamada [gallery...
කොච්චර ප්‍රශ්න තිබුනත් හිනාවෙලා ජිවත් වෙන්න…
කොච්චර ප්‍රශ්න තිබුනත් හිනාවෙලා ජිවත් වෙන්න... නැත්නම් ජිවිතේ විඳින්න කාලයක් නැතිවේවි... මොකද ප්‍රශ්න කියන දේවල් එකක් ඉවර වෙනකොට තව එකක් එනවා... Location : Nelumdeniya - Galapitamada Road [gallery...
සියල්ලම ඔබට අවශ්‍යම කාලයට ලැබිය නොහැක.
සියල්ලම ඔබට අවශ්‍යම කාලයට ලැබිය නොහැක. ඇතැම් දෑ ලැබෙන්නේ ඒවා ලැබීමට සුදුසු කාලය උදාවූ විටය... එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න... Location : Nelumdeniya - Galapitamada Road [gallery...
කොච්චර හොඳ කලත් එක තැනක වැරදුනොත් මිනිස්සු අල්ල ගන්නේ ඒ වැරදුන තැන…
කොච්චර හොඳ කලත් එක තැනක වැරදුනොත් මිනිස්සු අල්ල ගන්නේ ඒ වැරදුන තැන... දැනගෙන ජිවත් වෙන්න... ගොඩක් අය ඔබට ලංවෙලා ඉන්නේ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න තෙක් පමණයි... Location : Laggala - Riverston Road [gallery...
ඕනෑම අයෙකුට තමන්ගේම කතාවක් තියෙනවා. අන්න ඒ කතාව නොදැන කාටවත් කතා හදන්න එපා.
ඕනෑම අයෙකුට තමන්ගේම කතාවක් තියෙනවා. අන්න ඒ කතාව නොදැන කාටවත් කතා හදන්න එපා. ඔබ ඔබේ ජීවිතය ගෙවන්න. අනුන්ගේ ජිවිත ඔබ ප්‍රශ්නයක් කර නොගන්න... තවත් අයෙකුගේ ජීවිතය ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබට ඔවුන්ගේ ජිවිතයේ ලඟා කරගත් සිහින, ඉලක්ක වලට යාමට නොහැකි වීම නිසා සිතේ ඇතිවන...
සාර්ථකත්වය යනු ඔබට කිරීමට අවශ්‍ය දේ…
සාර්ථකත්වය යනු ඔබට කිරීමට අවශ්‍ය දේ, ඔබට අවශ්‍ය විට, ඔබට අවශ්‍ය තැන, ඔබට අවශ්‍ය අය සමඟ, ඔබට අවශ්‍ය දේ කිරීමයි. Location : Laggala - Riverston Road [gallery...
දිනෙක ඔබට වැඩිපුරම නින්දා අපහාස කරනු ලබන්නේ ඔබ සමඟ වැඩිපුරම හිතවත්ව, ළඟින්ම, ආදරෙන් සිටි අයයි…
දිනෙක ඔබට වැඩිපුරම නින්දා අපහාස කරනු ලබන්නේ ඔබ සමඟ වැඩිපුරම හිතවත්ව, ළඟින්ම, ආදරෙන් සිටි අයයි... Location : Laggala - Riverston Road [gallery...















