Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
අද උදේ 6.30ට ඉඳි ආප්ප 5ක් කාපු පාර දැන් තමයි බඩ පිරෙන්න කන්නේ
අද උදේ 6.30ට ඉඳි ආප්ප 5ක් කාපු පාර දැන් තමයි බඩ පිරෙන්න කන්නේ. දවල්ට පන්සලකින් දෙකකින් ලැබුණ බීම වීදුරුවක් විතරයි.... දවස් 365ම ඉතිං මෙහෙම තමා. අද ගෙදර ආව නිසා කෑම තියේ. පිට ඉන්නකොට එහෙමත් නෑ... මට ඉතිං කෑම කවන්නත් ඕන නිසා පිට ගියහම වැඩිය කෑමක් නෑ.... මේ දවස් වල...
අද දවසේ විහාරස්ථාන සියල්ල පුණ්‍යභූමි වෙබ් අඩවියට ඇතුලත් කර අවසන්
අද දවසේ විහාරස්ථාන සියල්ල පුණ්‍යභූමි වෙබ් අඩවියට ඇතුලත් කර අවසන්. සැප්තැම්බර් 15න් පසු ලියාපදිංචි වූ සියලුම වෙබ් අඩවි නිර්මාණය කිරීම ආරම්භ කරනවා... දවසට පැය 11ක් පන්සල් නිරීක්ෂණය කරනවා. තව පැය 7ක් ඒ තොරතුරු සියල්ල අපගේ පද්ධතියට ඇතුලත් කරනවා.... ඔන්න ඔහොමයි දවස...
උදේ ඉඳන් ආපු චැට් මැසේජ් 1,000 කට විතර දැනුයි රිප්ලයි කරන්නේ
උදේ ඉඳන් ආපු චැට් මැසේජ් 1,000 කට විතර දැනුයි රිප්ලයි කරන්නේ. සමහර අනවශ්‍ය ප්‍රශ්න නිසා කාලය නාස්ති වෙනවා. එම නිසා ෆේස්බුක්හි සඳහන් ඉන්න ප්‍රදේශය පිළිබඳව විස්තර, දුරකතන අංක, රැකියා/ව්‍යාපාර පිළිබඳව තොරතුරු, අදාල දිනයේ සිටිනා ප්‍රදේශය, සිදුකරන කාර්යය ආදිය විමසීමෙන්...
ගොඩක් අය බනිනවා හිනාවෙලා ෆොටෝ ගන්නේ නෑ කියලා
ඔන්න දවසම වැඩකරලා දැන් තමයි පොඩ්ඩක් රිලැක්ස් වෙලා ෆේස්බුක් එකේ දවස පුරා ආපු චැට් මැසේජ් 1,000ක් විතර කියවන්නේ. එක එක මූඩ් බලාගන්න පුලුවන් චැට් එක අනුව.... තව එකක්, ගොඩක් අය බනිනවා හිනාවෙලා ෆොටෝ ගන්නේ නෑ කියලා. මං හිනාවෙනකොට කැතයි. ඒත් එකක් ගත්තා... අනේ මන්දා...
අම්මගෙනුත් ආශිර්වාද අරගෙන Project වලට යන්න කියලා
අද මම නුවර.... කෑගල්ල, මාවනැල්ල, නුවර විහාරස්ථාන බලන්න යනවා... ඔයාලත් මේ දිස්ත්‍රික්ක වලනම් මැසේජ් එකක් දාන්න.. [gallery...
මගේ දවස ගෙවෙන්නේ මෙහෙමයි…. (උදේ 7 – සවස 6)
දවසට චැට් 500කට වඩා එනවා, "මොකද කරන්නේ" කියලා අහලා. මං දෙන උත්තරේ "වැඩ" කියලා. ඊට පස්සේ අහනවා මොනවද වැඩ" කියලා. මෙන්න මෙහෙමයි මම වැඩ කරන්නේ සහ මගේ දවස ගෙවන්නේ.... දවස් 365ම මෙහෙමයි. ඒක නිසා ආයේ ආයේ අහන්න අවශ්‍යතාවයක් නැහැ. උදේ 7 - සංචාරය ආරම්භ කරනවා. ගමින් ගමට යනවා...
සතියකට පස්සේ අම්මගෙන් උම්මා
සතියකට පස්සේ අම්මගෙන් උම්මා, ආශිර්වාද අරගෙන නැවතත් සෙනෙහසේ චාරිකාවේ යන්න සූදානමින්.... පැය 6යි ගෙදර හිටියේ. [gallery...
පුණ්‍යභූමි ව්‍යාපෘතිය කැගල්ලට සහ කොළඹට
පුණ්‍යභූමි ව්‍යාපෘතිය කැගල්ලට සහ කොළඹට... නැවතත් සංචාරය කිරීමට සූදානම්.... උදෑසන - කෑගල්ල - මාවනැල්ල දහවල් - වරකාපොළ - යක්කල - කොළඹ මේ මාර්ගයේ විහාරස්ථාන වල ස්වාමීන්වහන්සේලා සිටීනම් අමතන්න... 0354 366 488 / 0703 366 488 / 0701 10 10 10 [gallery...















