ගොඩක් අය බනිනවා හිනාවෙලා ෆොටෝ ගන්නේ නෑ කියලා

by | Sep 7, 2019 | Room

ගොඩක් අය බනිනවා හිනාවෙලා ෆොටෝ ගන්නේ නෑ කියලා

ඔන්න දවසම වැඩකරලා දැන් තමයි පොඩ්ඩක් රිලැක්ස් වෙලා ෆේස්බුක් එකේ දවස පුරා ආපු චැට් මැසේජ් 1,000ක් විතර කියවන්නේ. එක එක මූඩ් බලාගන්න පුලුවන් චැට් එක අනුව….

තව එකක්, ගොඩක් අය බනිනවා හිනාවෙලා ෆොටෝ ගන්නේ නෑ කියලා. මං හිනාවෙනකොට කැතයි. ඒත් එකක් ගත්තා… අනේ මන්දා ඒකනම්…

මගේ දකුණු පැත්තෙන් ඉන්නේ මගේ ටෙඩියෝ දෙන්නා… කලු පාට ගැන වැඩිය හිතන්න එපා , මගේ කාමරේ 90%ක් කලු පාටයි… මම ආස කලු සුදු විතරයි.

 

0 Comments