උදේ ඉඳන් ආපු චැට් මැසේජ් 1,000 කට විතර දැනුයි රිප්ලයි කරන්නේ

by | Sep 8, 2019 | Room

උදේ ඉඳන් ආපු චැට් මැසේජ් 1,000 කට විතර දැනුයි රිප්ලයි කරන්නේ

උදේ ඉඳන් ආපු චැට් මැසේජ් 1,000 කට විතර දැනුයි රිප්ලයි කරන්නේ. සමහර අනවශ්‍ය ප්‍රශ්න නිසා කාලය නාස්ති වෙනවා. එම නිසා ෆේස්බුක්හි සඳහන් ඉන්න ප්‍රදේශය පිළිබඳව විස්තර, දුරකතන අංක, රැකියා/ව්‍යාපාර පිළිබඳව තොරතුරු, අදාල දිනයේ සිටිනා ප්‍රදේශය, සිදුකරන කාර්යය ආදිය විමසීමෙන් වළකින්න. ෆේස්බුක් එකෙහි සියලුම දේ සඳහන්. ඔබට එය එක් ප්‍රශ්නයක් වුවත් දිනකට 1,000ක් එකම ප්‍රශ්නය ඇසුවහොත් මට 1,000 වාරයක් එකම පිළිතුර ලබාදීමට සිදුවේ. එමනිසයි සියලුම දේ ෆේස්බුක් හි සඳහන් කර තිබෙන්නේ…

ඔබ මාගේ මිත්‍රත්වයට වටිනාකමක් ලබාදෙන්නේ නම් හෝ ගරු කරන්නේනම් කරුණාකර විනාඩියක් ගෙන ප්‍රොෆයිල් එක බලන්න. එවිට ඔබට ඇසීමට ප්‍රශ්නයක් නැතිවේවි…

අද දිනයේ අලුත් මිතුරන් 412ක් එකතු වුණා. 528ක් ඉවත් කරනු ලැබුවා. ව්‍යාපෘති වලට මිතුරෙක් වී සතියක් ගිය පසුත් සම්බන්ධ නොවු අය, බොරු කියමින් මග අරින අය, පෞද්ගලික ප්‍රශ්න අසමින් කාලය නාස්ති කරන අය, මැසෙන්ජර් කෝල් ගන්න අය, ෆේක් ප්‍රොෆයිල් ආදිය ඉවත් කරනු ලැබුවා….

ෆොටෝ එකේ මූඩ් එකෙන් මැසේජ් එකෙහි අන්තර්ගත හිතාගන්න

 

0 Comments