Danesh Maduranga Edirisooriya
ධනේෂ් මධුරංග එදිරිසූරිය
සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය
හැඳින්වීම
වර්තමාන රැකියා සහ ව්‍යාපාර (2009 සිට 2020 අද දින දක්වා)
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
SamajaSathkara.lk පදනම
කළමනාකාර අධ්‍යක්ෂ (Managing Director)
TechLabs (තොරතුරු තාක්ෂණ ආයතනය)
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
SwayanRakiya.lk, GiveLife.lk, Udaw.lk, DifferentlyAbaled.lk
පද්ධති නිර්මාණ ශිල්පී සහ ව්‍යාපෘති කළමනාකරු (Systems Architect & Project Manager )
පුණ්‍ය භුමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන – PunyaBhoomi.lk
නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ (Founder & Managing Director)
ව්‍යාපාර උපදේශක සහ සාමාන්‍යාධිකාරී (Business consultant & General Manager)
මෘදුකාංග, වෙබ්, ජංගම සහ රොබෝ ඉංජිනේරු (Software, Web, Mobile & Robotic Application Developer)
නිෂ්පාදන සංවර්ධක (Product Developer)
පෙර කරන ලද රැකියා සහ ව්‍යාපාර (2006 සිට 2018 දක්වා)
යෙදුම් සංවර්ධක, තාක්ෂණික සහකාර සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක (Application Developer, Technical Assistant & Project Coordinator)
පුද්ගලික මූල්‍ය උපදේශක සහ පද්ධති සංවර්ධක (Personal Financial Advisor & System Developer)
කළමනාකරු / උපදේශක - තොරතුරු තාක්ෂණ (Manager / IT Instructor)
අධ්‍යාපනය
B.Sc in Software Engineering
කළා විෂය (Art)
පදිංචිය
තුල්හිරිය, වරකාපොල
කෑගල්ල දිස්ත්‍රික්කය
පවුල සහ සබඳතා
බැඳීම් - තනිකඩ
සබඳතාවයක් ඇතිකර ගැනීමට හෝ විවාහ වීමට බලාපොරොත්තුවක් නැත
පවුලේ සාමාජිකයින්
6
මිතුරන් සහ අනුගාමිකයින්
ෆේස්බුක් ඔස්සේ සම්බන්ධ වී සිටින මිතුරන්
සබඳතා තොරතුරු
ජංගම දුරකථන - ව්‍යාපාරික
070 33 66 488 / 077 33 66 488
ජංගම දුරකථන - සමාජසත්කාර
0701 10 10 10
ස්ථාවර දුරකථන - ව්‍යාපාර සහ සමාජසත්කාර
0354 366 488
ජංගම දුරකථන - පෞද්ගලික
0701 456789
ලිපිනය
සමාජසත්කාර පදනම, කොස්කොලවත්ත, හුනුවල, තුල්හිරිය (තැපැල් අංකය 71610)
ඊමේල් ලිපිනය
danesh@techlabs.lk
වෙබ් අඩවි සහ සමාජීය සබැඳි
සමාජීය සබැඳි
WhatsApp : 0703366488
Viber: 0703366488
Twitter : DaneshSSLK
Instagram : DaneshSSLK
මුලික තොරතුරු
උපන්දිනය
1986 ජුනි 19
මිතුරුකම් සඳහා කැමැත්තක් දක්වන්නේ
ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයම
භාවිතා කරන භාෂා
සිංහල, ඉංග්‍රීසි, හින්දි, දෙමළ, පාලි, සංස්කෘත
%
ඉංග්‍රීසි ප්‍රවීණත්වය
ආගමික දැක්ම
බෞද්ධ (බුද්ධාගම)
දේශපාලන දැක්ම
මාගේ අකමැතිම මාතෘකාව දේශපාලනයයි. මාගේ අදහස දේශපාලනයෙන් තොරව රට ගොඩ නැංවීමට කටයුතු කල හැකි බවයි. අවශ්‍ය එකම දේ ශක්තිමත් නොසැලෙන සිතකි. අදවන තෙක් ඡන්දය භාවිත කර නොමැත.
වීඩියෝ ගැලරිය
ඡායාරුප ගැලරිය
ඔබට මා ගැන ඇතිවන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු (FAQs)
කාල රේඛාව (Time Line)
ගලේවෙල සෙනෙහසේ චාරිකාව
ගමන ඉතාමත් දුෂ්කරයි. දවසේ වැඩි හරියක් බැහැලා පයින් ගියේ. නමුත් 100 දෙනෙක්ට වගේ විවිධ වූ උපකාර කරන්න පුලුවන් වුණා. අද දවසේ ගල්බොක්කේයාය, පහලදිග්ගල, සියඹලාවත්ත, බුලනවැව, සියඹලාගොල්ලයාය, දමන, මකුළුගස්වැව යන ගම්මාන වල සංචාරය කලා. අද දවසේ වැඩසටහනට ශ්‍රම දායකත්වය දැක්වූ...
රතු රෝස මලක් වගේ නේද
උදේ පිටත්වෙන්න ලැහැස්ති වෙනගමන් අඩු ගානේ පවුල් 200කටවත්, පන්සල් 50කටවත් උදව් කරලා තමයි ආපසු එන්නේ.
අක්කයි, මල්ලියි, මායි ප්‍රොජෙක්ට් එකකට යන්න සූදානම් වෙලා
දැන් දෙවෙනි අක්කත් ප්‍රොජෙක්ට් වලට ගොඩක් උදව් කරනවා එයාගේ නිදහස් වෙලාවට... මගේ ප්‍රොජෙක්ට් වලදී මූලික සුදුසුකම තමා ඉතිං වර්ණ ගැලපීම් සහ ඡායාරූප වලට පෙනී සිටීම. ඔන්න ඉතිං අක්කටත් පොඩි පුහුණුවක් දුන්නා... දැන් ඉතිං මඩ සෝදාගත් කල අර කවුද රජකමට සුදුසුයි කීවා වගේ අක්කත්...
මේ ඉන්නේ මගේ දෙවෙනි අක්කා, අම්මට පස්සේ ඉතිං දෙවෙනි අම්මා වගේ තමා
මං වෙනුවෙන් ජීවිතේ ලොකු කැපකිරීම් කල කෙනෙක්. අද මං මේ තත්වේ ඉන්න ප්‍රධානම හේතු වලින් එකක් තමයි අක්කා... මට නිදහසේ සමාජසත්කාර කරන්න රට වටේ සංචාරය කරන්න අවස්ථාව සලසලා දීලා තියෙන්නේ අක්කා. හැමදාම රෑ වෙනකම් ජොබ් එකක් කරලා ගෙදර බර කරට අරන් ගෙදර හැම දෙයක්ම අක්කා කරන නිසා...
අද වෙනස් ඇඳුමකින් ප්‍රොජෙක්ට් යන්න හිතුවා
මගේ ප්‍රොජෙක්ට් වලදී මූලික සුදුසුකම තමා ඉතිං වර්ණ ගැලපීම් සහ ඡායාරූප වලට පෙනී සිටීම.
බුද්ධ ප්‍රතිමා වහන්සේලා පරිත්‍යාග කිරීම
අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් බැගින් පරිත්‍යාග කිරීම පසුගිය දිනක අප සිදුකලා
බලන්න දෙන්නගේ හැදියාව
ඔන්න කවුරුහරි මගේ හිතගන්න තෑග්ගක් දෙන්න හිතගෙන ඉන්නවනම් මෙන්න මේකෙක් අරන් දෙන්න. ලොකු එවුන් ඕන නෑ. අඟල් 2-3ක් උස එවුන් කමක් නෑ.... Prasadi අක්කේ, ලිතුම්ගෙන් ඉල්ලලා දෙන්නකෝ මූව. [gallery...















