Success Engineering Services | www.successengineering.lk වෙබ් අඩවිය නිර්මාණය (SamajaSathkara.lk තාක්ෂණික අංශයේ තවත් එක් නිර්මාණයක්)

by | Sep 21, 2018 | Working | 0 comments

Success Engineering Services | www.successengineering.lk වෙබ් අඩවිය නිර්මාණය (SamajaSathkara.lk තාක්ෂණික අංශයේ තවත් එක් නිර්මාණයක්)

ඔබගේ නිවසේ වගේම කාර්යාලයේ ආරක්ෂාව වෙනුවෙන් Burglar Alarm, CCTV පද්ධති වගේම Access Control System, Data/Voice Solutions බොහොමයක් ඔබට Success Engineering Services හරහා ලබාගන්න පුලුවන්. රත්නපුර තමයි මේ ආයතනය තියෙන්නේ. Gayan Sanjeewa මහතා ඔස්සේ හෝ Success Engineering Services ෆේස්බුක් පිටුව ඔස්සේ ඔබට මේ සේවාවන් පිළිබඳව වැඩි දුරටත් දැනගන්න පුලුවන්.

මෙම ආයතනයද සමාජසත්කාර සමඟ අත්වැල් බැඳගත් තවත් එක් ආයතනයක්. SamajaSathkara.lk Tech Labs හරහා කුඩා පරිමාණ ව්‍යාපාර කරන අයට සමහර වෙලාවට නොමිළයේ හෝ ඉතාමත් අඩුම මිළට වෙබ් අඩවි නිර්මාණය කරලා දෙනවා. 75%ක් මිළ අඩු කරනවා ආයතනයේ හෝ ව්‍යාපාරයේ CSR ව්‍යාපෘති සඳහා SamajaSathkara.lk සම්බන්ධ කරගන්නවනම්. ඉතිං “Success සත්කාර” කියන්නේ අන්න ඒ වගේ සේවාවක්. සමාජසත්කාර වෙබ් අඩවිය හරහා හෝ සමාජසත්කාර පෝස්ට් එකක් හරහා Success Engineering Services ආයතනයෙන් ඔබ Security Solution එකක් ලබාගත්තොත් ඔබ ඔබේ නිවසට හෝ කාර්යාලයට ආරක්ෂාව සලසා ගන්නා ගමන් ශ්‍රී ලංකාවේ අතිශය දුෂ්කර ගමක දුප්පත් පවුලක, විශේෂයෙන්ම ගැහැණු ළමයි සිටිනා, දොර ජනෙල් නැති නිවසක දොර/ජනෙල් පිළිසකර කිරීමට දායකත්වය ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වේ. ඒ වගේම දරුවන්ගේ අනාගතයා ආරක්ෂා කිරීමට, අනාගතය ස්ථාවර කිරීමට අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දායකත්වය ලබාදීමේ ව්‍යාපෘතිද මේ වනවිට මෙම ආයතනය සමාජසත්කාර හරහා සිදුකර ඇත.

ඒ වගේම මෙම ආයතනය හරහා ඔබට ඔබේ නිවස Smart Home එකක් කරගැනීමට Intelligence Solutions ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඔබේ නිවසේ සියලුම විදුලි උපාංග ලෝකයේ ඕනෑම තැනක සිට ෆෝන් එකෙන්, ඔබේ ස්මාර්ට් ඔරලෝසුවෙන් කටහඬින්ම පාලනය කිරීමේ පද්ධති නිර්මාණය කරදීම සිදු කරනවා. ඒ සඳහා තාක්ෂණික සහය ලබාදෙන්නේ SamajaSathkara.lk Tech Labs විසින්. ඔබට විශේෂ වට්ටමක්ද ලබාදෙන්න අපි සූදානම්.

අපි C Rose Maxworth නංගිගේ ලස්සන කටහඬෙන් Hotline එකට Ring-in Tone එකක්ද නිර්මාණය කලා.

ඔබටත් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයි නම් 0703366488 ඔස්සේ මා හට ඇමතුමක් ලබාදෙන්න. නොඑසේනම් m.me/Daneshmaduranga

ඔස්සේ චැට් පණිවිඩයක් එවන්න.

සමාජ සේවා සිදුකරන ඔබ වෙනුවෙන් සහ සමාජ ව්‍යවසායකයින්, ස්වයංරැකියා සහ කුඩා පරිමාණ ව්‍යාපාර උදෙසා වෙබ් අඩවි නිර්මාණයට 75%ක වට්ටමක් 2018 සැප්තැම්බර් මාසයේදී ලබාදීමට බලාපොරොත්තු වේ.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments