අද චතූ මල්ලි නැහැ. කිරි අම්මා නැතිවෙලා එයාලගේ. සතියක් නිවාඩු. ඉතිං කාර් එක ඩ්‍රයිව් කරන්න Isuru මල්ලි ආවා. ප්‍රෝග්‍රෑම් එකට යන්න කලින් මගේ ෆොටෝ ගන්න කීවා පුරුදු වෙන්න… හොඳට අරන් තියෙනවා.