පැතිකඩ 

ඡායාරුප 

Profile Picture Wall

MasterPeace Sri Lanka වෙබ් අඩවිය නිර්මාණය

අද සවස් කාලය මම ගත කලේ ශ්‍රීලංකාවේ ජාතීන් අතර සමඟිය ඇති කිරීම සඳහා තාක්ෂණික සහය දක්වමින්. MasterPeace Sri Lanka යනු විවිධ ජනවාර්ගික කණ්ඩායම් අතර විශ්වාසයන් නැවත ගොඩනැංවීම සහ ඔවුන් අතර අන්‍යොන්‍ය අවබෝධය ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක ශ්‍රී ලංකාව...

සමුගන්නම් කියන්නත් බැහැ

මේ ගමන මා යා යුතුමයි... ඒ ගමනෙදි මාත් එක්ක කවුරු හිටියත් නැතත් මා ඒ ගමන යා යුතුමයි.... මන්ද මාගේ ජීවිතය එයයි......

Tamil actor කෙනෙක් වගේ නේද

උමංකඳුර වාර්ශික දේව මංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේ පොඩ්ඩක් එලියට ඇවිත් ෆොටෝ ටිකක් ගත්තා  ...

අක්කයි, මායි ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා

දවස් දෙකක් ගෙදරට වෙලා හිටියා. ඇඳෙන් බැස්සෙවත් නෑ. ටිකක් අසනීපෙන්. තවත් අසනීපෙන්, ඒත් Week End එකේ ගෙදර කට්ටිය ඉන්න වෙලාවේ කාලේ නාස්ති කරගෙන බැහැ. අම්මව බලාගන්න ලොකු අක්කා අද ගෙදර ඉන්නවා. අද පොඩි අක්කත් ආවා ප්‍රොජෙක්ට් වලට උදව් කරන්න. නාරම්මල – මානාව ගමට ගිහින් එන්න...

අද Theme එක Black & White

කාලෙකින් වෙනස්ම විදිහට ඇන්ඳා… රැවුලත් ටිකක් වැවිලා නිසා දැන් මොන්ටිසෝරි ලුක් එක අඩුයි.