පැතිකඩ 

ඡායාරුප 

Profile Picture Wall

වෙඩින් එකකදි

වෙඩින් එකක් අතරතුර එලියට ඇවිත් ෆොටෝ ටිකක් ගත්තා  

ජනමිතු පදනමේ වෙබ් අඩවිය නිර්මාණය

Randima Chathuranga කියන්නේ ශ්‍රී ලංකාවේ හිටපු ලාබාලම නාගරික සභා මන්ත්‍රීවරයා. මා ඔහු දැන හඳුනගෙන වසර 6-7ක් වෙනවා. එකල ඔහු දේශපාලකයෙකුව සිටින කාලයේ ඔහුගේ සමාජ සේවා කටයුතු පලකිරීම සඳහා නිර්මාණය කල ඔහුගේ Janamithu.org වෙබ් අඩවියද නිර්මාණය කලේ මා විසින්. දැන් ඔහු...

සරසවිය Dancing Studio වෙබ් අඩවිය නිර්මාණය

ඔබගේ මංගල උත්සවය හැඩ කරගන්නා ගමන් තවත් අසරණ දරුවෙකුගේ ජීවිතය හැඩ කරන්න දායක වෙන්න දැන් ඔබටත් පුලුවන් ! අති දක්ෂ නර්ථන ශිල්පීන්ගේ සේවාව ඔබටත් අවශ්‍යයිද? ඔබගේ සංස්කෘතික වැඩසටහන්, මංගල උත්සව ආදියට අවශ්‍ය නැටුම් කණ්ඩායම් වල සේවාව දැන් ඔබට Sarasawiya Dance Studio හරහා...

තවත් වෙබ් අඩවියක වැඩ ආරම්භ කලා

මම නිදාගත්තේ අද පාන්දර 1.30ට. ආයෙත් උදේ 6ට අවදිවෙලා තවත් වෙබ් අඩවියක වැඩ ආරම්භ කලා. මේ වෙබ් අඩවිය මම ප්‍රථමයෙන්ම නිර්මාණය කලේ 2011...

අම්මගෙනුත් ආශිර්වාද අරගෙන බිස්නස් මීටින් එකකට යන්න කියලා

අද මේ ගමන යනවා කියන්නේ ඒකට හරියන්න සතියක්වත් ගෙදර ඉන්න වෙනවා ෂුවර් එකටම. මොකද මහන්සි වුණ ගමන් මට ගොඩක් අමාරු වෙනවා. ඇවිදිනවා කියන එක තමා මට මේ දවස්වල කරන්න අපහසුම වැඩේ...

Tripmo. Anuradapura වෙබ් අඩවිය නිර්මාණය

“ලොකු උනත්, පොඩි උනත් හැම විටම හැම ගමනක්ම වැදගත්” නිසා ඔන්න අද දවසේ උදේ වරුව මම ගත කලේ තවත් කළ්‍යාණ මිත්‍රයෙක් වෙනුවෙන් මගේ දැනුමෙන් සත්කාරයක් කරලා....