අක්කයි, මායි ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා

by | Jul 28, 2018 | Profile Picture | 0 comments

අක්කයි, මායි ප්‍රොජෙක්ට් එකකට යන්න ලැහැස්ති වෙලා

දවස් දෙකක් ගෙදරට වෙලා හිටියා. ඇඳෙන් බැස්සෙවත් නෑ. ටිකක් අසනීපෙන්. තවත් අසනීපෙන්, ඒත් Week End එකේ ගෙදර කට්ටිය ඉන්න වෙලාවේ කාලේ නාස්ති කරගෙන බැහැ. අම්මව බලාගන්න ලොකු අක්කා අද ගෙදර ඉන්නවා. අද පොඩි අක්කත් ආවා ප්‍රොජෙක්ට් වලට උදව් කරන්න. නාරම්මල – මානාව ගමට ගිහින් එන්න කියලා බැලුවේ. වැඩ ඉවර කරලා හවස අක්කව ගෙදර දාලා මම ආපහු කොහෙ හරි දුරක යනවා, ආයේ කාලෙකට ගෙදර එන්න බලාපොරොත්තුවක් නැහැ. හිස හැරුණු අතේ යනවා

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments