පැතිකඩ
ඡායාරුප
Profile Picture Wall
විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන
2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි “විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහනට සහභාගී වූ...
වසර 13ක් පුරාවට රටට, ජාතියට, ආගමට කල සේවය වෙනුවෙන්
2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි "විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන - රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන" කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under "BEST...
වෙනස් විදිහකට
වෙනස් විදිහකට ෆොටෝ ටිකක් ගත්තා
සරසවිය Dancing Studio වෙබ් අඩවිය නිර්මාණය
ඔබගේ මංගල උත්සවය හැඩ කරගන්නා ගමන් තවත් අසරණ දරුවෙකුගේ ජීවිතය හැඩ කරන්න දායක වෙන්න දැන් ඔබටත් පුලුවන් ! අති දක්ෂ නර්ථන ශිල්පීන්ගේ සේවාව ඔබටත් අවශ්‍යයිද? ඔබගේ සංස්කෘතික වැඩසටහන්, මංගල උත්සව ආදියට අවශ්‍ය නැටුම් කණ්ඩායම් වල සේවාව දැන් ඔබට Sarasawiya Dance Studio හරහා...
විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන
2018 | ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින් 2018 දෙසැම්බර් 11 වෙනි දින පැවැත්වූ ZeroOne Awards (01Awards) හි "විශිෂ්ටතම ප‍්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන - රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන" කාණ්ඩය (2nd Runners-up in the government Institutions and NGOs Sector Under "BEST...
දියතලාවට යන අතරතුර
පවුල් 100 කට විතර උදව් කරන්න යන ගමන්
එකමත් එක කාලෙක
සෙනෙහසේ චාරිකාව අතරතුර පුත්තලමදී ෆොටෝ ටිකක් ගත්ත
කොළඹ යන අතරතුර
ඔෆිස් එකේ වැඩකට කොළඹ යන අතරතුර ෆොටෝ ටිකක් ගත්තා
ලස්සන දෝණියෙක් එක්ක
සෙනෙහසේ චාරිකාව අතරතුර ලස්සන දෝණියෙක් එක්ක ෆොටෝ එකක් ගැහුවා
බිස්නස් මීටින් එකකට යන්න කියලා
බිස්නස් මීටින් එකට යන්න කලින් ෆොටෝ ටිකක් ගත්තා