ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 07)
ගල්තඹරාව ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 07)
Mar 01

වැඩසටහනේ විස්තර 

ආරම්භක දිනය සහ වේලාව : 01/03/2020 2:00 pm
අවසන් වන දිනය සහ වේලාව : 01/03/2020 5:00 pm
ස්ථානය : පොලොන්නරුව

ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපති, ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් පොළොන්නරුව ගල්තඹරාව ශ්රී විජයාරාම විහාරස්ථානයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම (Punyabhoomi Project 07) – පොළොන්නරුව දිස්ත්රික්කය

? Launch of the Sri Wijayarama Viharaya Website – පුණ්යභූමි – පන්සලට වෙබ් අඩවියක් වැඩසටහන ?

SamajaSathkara.lk පදනමේ අධ්යක්ෂ දේශමාන්ය ධනේෂ් මධුරංග එදිරිසූරිය මහතාගේ සංකල්පයක් මත ශ්රී ලංකාවේ සියලුම විහාරස්ථාන වෙනුවෙන් නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ වැඩසටහනක් ලෙස ආරම්භ කල පුණ්යභූමි වැඩසටහනේ 227 වෙනි වෙබ් අඩවිය අද (මාර්තු 01) දින ගල්තඹරාව ශ්රී විජයාරාම විහාරස්ථානයේදී සුභ මොහොතින් ගරු මෛත්රීපාල සිරිසේන මැතිඳුන්ගේ සුරතින් අන්තර්ජාලයට මුදා හරින ලදි.

විහාරස්ථානයේ නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීමට සමගාමීව අපගේ වැඩසටහන පවත්වන ලදි.

වෙබ් අඩවිය අන්තර්ජාලයට යොමු කිරීමට සුවිශේෂී තාක්ෂණයක් අප විසින් යොදාගන්නා ලදි. හස්ත සංඥා (Gesture Control) හරහා එය පාලනය කරන ලදි.

මෙහි වාර්ෂික ගාස්තුවේ මූල්ය දායකත්වය පොළොන්නරුව Heritage Hotel හි අධිපති සුරාජ් ජයවික්රම මහතා විසින් දරන ලදි.

වෙබ් අඩවි 300කට ආසන්න ප්රමාණයක් මේ වන විට අප අන්තර්ජාලයට මුදාහැර ඇත. මීට පෙර වෙබ් අඩවි සියල්ල අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු කතා නායක චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අතින් අන්තර්ජාලයට මුදා හරින ලදි.

7th website of the project “Punyabhoomi.lk” was launched today by the Hon. Maithreepala Sirisena at the Galthambarawa Sri Wijayarama temple in Polonnaruwa. This project created nearly 300 websites free of charge for Sri Lankan temples.

Annual renewal charge of the website sponsored by Suraj Jayawickrama, Managing Director of the Heritage Polonnaruwa.

Project Punyabhoomi.lk is the final result of a concept by Deshamanya Danesh Edirisooriya, Director and the Founder of SamajaSathkara.lk Foundation.

විහාරස්ථානයේ වෙබ් අඩවිය : https://sriwijayaramaviharaya.org.lk/

ඔබේ පන්සලටත් නොමිළයේ වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්‍යයිනම් දැන්ම කතා කරන්න – 0701 10 10 10

පුණ්‍යභූමි වැඩසටහන : https://punyabhoomi.lk/

පුණ්‍යභූමි වැඩසටහන සම්බන්ධිකරණය : Suraj Samitha Jayawickrama (සමාජසත්කාර පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධිකාරක)

විශේෂ ස්තුතිය :
Nilanthi Edirisooriya (සමාජසත්කාර පදනමේ උප සභාපතිනිය)

විශේෂ ස්තුතිය : මාස 7ක සිට වැඩසටහනට නන් අයුරින් සහය දැක්වූ ෆේස්බුක් මිතුරන් සැමට…

වැඩි විස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න…

An idea by Danesh Maduranga Edirisooriya
Project of SamajaSathkara.lk