වෙනස් විදිහකට
දියතලාව යන අතරතුර
දියතලාව යන අතරතුර
V – Awards සමාරම්භක උත්සවයේදී පූජා අක්කත් එක්ක
සෙනෙහසේ චාරිකාව අතරතුර රාවණා ඇල්ල ලග ෆොටෝ ටිකක් ගත්ත
මේ ගමන මා යා යුතුමයි… ඒ ගමනෙදි මාත් එක්ක කවුරු හිටියත් නැතත් මා ඒ ගමන යා යුතුමයි…. මන්ද මාගේ ජීවිතය එයයි…
උමංකඳුර වාර්ශික දේව මංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේ පොඩ්ඩක් එලියට ඇවිත් ෆොටෝ ටිකක් ගත්තා
දවස් දෙකක් ගෙදරට වෙලා හිටියා. ඇඳෙන් බැස්සෙවත් නෑ. ටිකක් අසනීපෙන්. තවත් අසනීපෙන්, ඒත් Week End එකේ ගෙදර කට්ටිය ඉන්න වෙලාවේ කාලේ නාස්ති කරගෙන බැහැ. අම්මව බලාගන්න ලොකු අක්කා අද ගෙදර ඉන්නවා. අද පොඩි අක්කත් ආවා ප්‍රොජෙක්ට් වලට උදව් කරන්න. නාරම්මල – මානාව ගමට ගිහින් එන්න කියලා බැලුවේ. වැඩ ඉවර කරලා හවස අක්කව ගෙදර දාලා මම ආපහු කොහෙ හරි දුරක යනවා, ආයේ කාලෙකට ගෙදර එන්න බලාපොරොත්තුවක් නැහැ. හිස හැරුණු අතේ යනවා