by Danesh Edirisooriya | Jul 15, 2020 | Fashion, Getting Ready, Travel
මේ ජීවිතෙත් හරි පුදුමාකාරයි…
හමුවුන සමහර අය හමුනොවුනානම් කියලා හිතෙනවා.
හමුනොවුන සමහර අය හමු වෙනකම් බලන් ඉන්නවා.
හමුවුන සමහර අය කලින් හමුවුණා නම් හොඳයි කියලා හිතෙනවා. හමුවෙලත් සමහර අය හමුනොවුනා වගේ ඉන්නවා.
ඇත්තෙන්ම මේ ජීවිතෙත් හරි පුදුමාකාරයි…
Location : සමාජසත්කාර Thulhiriya Office
by Danesh Edirisooriya | Jul 15, 2020 | Fashion, Getting Ready, Travel
කරුවල වෙද්දි හෙවනැල්ලත් අතහැරලා යන ලෝකේ දුකේදී සැපේදී ලගින්ම ඉන්න කෙනෙක්ව ලබන්නත් හුඟක් පින් කරන්න ඕන… ඒ අයව රැකගන්න…
Location : සමාජසත්කාර Thulhiriya Office
by Danesh Edirisooriya | Jul 14, 2020 | Fashion, Travel
ගමන් කරන මාර්ගය දුෂ්කරයි නම් ඔබට සිදුවේවි තනි වන්නට.
නමුත් ඒ තනිකමම ඔබව දවසක වඩාත් ශක්තිමත් පුද්ගලයෙකු බවට පත් කරාවි…
එදාට ඔබ තනිකමට ආදරය කරන්නත් පටන් ගනීවි…
Location : Bokkawala
by Danesh Edirisooriya | Jul 13, 2020 | Fashion, Getting Ready, Travel
තමන්ව හැර යන කෙනෙකුගෙන් කිසිවිට හේතුව නොවිමසන්න…
මන්ද, ඔවුන්ගේ අවශ්යතාවය මත හේතු දහසක් නිර්මාණය වනු ඇත…
Location : සමාජසත්කාර Thulhiriya Office
by Danesh Edirisooriya | Jul 12, 2020 | Fashion, Travel
තමාගේ හොඳ දහසක් තිබියදී යම් කෙනෙක් ඔබේ වැරදීම සොයනවානම් එතන ඇත්තේ පැහැදිලි ඊර්ෂ්යවයි.
එවැනි මිනිසුන්ට අනුකම්පා කරන්න.
Location : Bokkawala